Chemistry හෙල්ප්

මවං මට CHEMISTRY කෙල වෙලා බං තියෙන්නෙ.... clz යන කාලෙ එව්වර ගනන් ගත්තෙ නෑ.. කෙල්ලො පස්සෙ ගියා.. හෙනම විකාර කරේ.. මං අනිත් clz (physics, combine) cut නොකරම ගියා... ඒත් මට o/l කාලෙ ඉඳලම chemistry අවුල්... ඉතිං හැම මඟුලටම cut වෙන්නෙ chemistry clz එක තමයි..!! මේ කාලෙ කවදාවත් නොතිබිච්ච කැක්කුමක් පාසල වෙනුවෙන් ආවා.. ඉතිං chemistry period cut කර ගෙන ඒවට දිව්වා.. ඉතිං පාසලෙන්වත් chemistry නෑ....

දැං තමයි ඒ කරපු මෝඩ කම් ගැන පසුතැවෙන්නෙ... “අශ්වය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ“ කිව්වට වරද දැන දැන පසුතැවෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ... විභාගෙ ලං වෙනකොට තමයි තේරෙන්නෙ මොනවත් පාඩම් මතක නෑ කියල.. දැං පසුතැවෙන්නවත් වෙලාවක් නෑ කියල හිතෙන කොට බඩ පපුව දාල යනව වගේ...

මට පුංචි හරි උදව්වක් ඉල්ලන්න ඉතිරි වුණේ එලකිරිය විතරයි...!! අනේ... කවුරු හරි ළඟ තියෙනවනම් chemistry short note ටිකක් දෙනවද?? chemistry වලට උපරිම C එකක් වත් දා ගන්න ඕන හින්දයි මෙහෙම ඉල්ලන්නෙ... එලකිරියෙ කොල්ලනේ කෙල්ලනේ... මේ Love kolla වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්නකෝ.... ඒත් ඒ පුංවි උදව්ව මටනම් අපිරිමිත උදව්වක් වෙනව නියතයි...!! කොහොමහරි chemistry ගොඩ දා ගන්න ඕන.... ඒකට මට ඔයාලගෙ වටිනා කාලයෙන් පොඩ්ඩක් මිඩංගු කරල උදව්වක් කරල යන්නකෝ....!!

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,322
    2,612
    113
    Colombo
    macho. short note gatta paliyata exam eka goda yanna ba. basic theory thiyena poth tikak hoyagena wada karanna patan ganin. eeta passe pastpapers karapan palenna.. goda yanawa :)
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    images
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මම පොඩ්ඩක් හොයල බලන්නම්.කඩ්ඩෙන් උනාට අවුලක් නැද්ද love kollo.
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මචා මගේ short note එකෙ තියෙන්නෙ මට පාඩම් කරන්න අවශ්ය දේ විතරයි මට මතක තියෙන දේ ඒකෙ ලියන්නෙ නෑනෙ......ඉතින් අනුන්ගේ short notes කියවල ගොඩයන්න හිතන් ඉන්නවට වඩා උබම හොද ෆුල් ''theory ''නෝට්ස් ට්කක් හොයාගෙන උබම කියවලා උබේම short noteඑකක් ගහපන්....මේ කාලෙ තමයිshort notes ගහන්න හොදම කාලෙ....
    5.gif
    11.gif
    තව pass papers කරන්න පටන් ගනින්.....
     
    Last edited:

    Dhanu12345

    Active member
  • Aug 25, 2011
    428
    107
    43
    http://www.nie.lk/ oke tiyena chemistry teachers guide tikai, sylabus ekai download karaganin.... mn padam kare ewa... aniwa pass paper karapan 15 years wath. time ekata.... mulin lakunu 20k wath nathi wei samahara wita ewata... bt digatama karapan.... aniwa paper 5k 6k karaddi oka hariyanawa.... pass paper karaddi terenawa godak paper wala ekama de tiyenne kiyala... matath oka una 1st shy eke.... ekai dakka gaman reply karanne.... mata 1st shy s, second shy c 3 shy A.... 3rd shy tamai paper kare... eken tama goda giye.... kagewath short note walin ubata echchara wadak wen na..... short note eka watinne eka hadapu kenata witarai......... All the best.....
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මචා මගේ short note එකෙ තියෙන්නෙ මට පාඩම් කරන්න අවශ්ය දේ විතරයි මට මතක තියෙන දේ ඒකෙ ලියන්නෙ නෑනෙ......ඉතින් අනුන්ගේ short notes කියවල ගොඩයන්න හිතන් ඉන්නවට වඩා උබම හොද ෆුල් ''theory ''නෝට්ස් ට්කක් හොයාගෙන උබම කියවලා උබේම short noteඑකක් ගහපන්....මේ කාලෙ තමයිshort notes ගහන්න හොදම කාලෙ....
    5.gif
    11.gif

    මෙන්න මේක කරහන්..මම ගොඩ දාගත්තෙත් එහෙමයි.ඒ වගේම ඉස්සෙල්ලම කටපාඩම් කරන්ඩ ඕන පාඩම ටික ගිරවා දාපන්..අමතක වෙන්ඩ දෙන්ඩ එපා ඒවා..ගෙදරින් ගෙනියන ලකුණු ටික තමා ඒ..හිතන්න දෙයක් නෑ..ප්‍රශ්නේ කියෙව්වා ..ඕන ටික දීල ඇරියා...
     
  • Jul 6, 2012
    10,686
    2,908
    113
    short note eka ekektama unique bn !!
    mama nam oya sort note kiyana concept eka piliganne ne :) bt puluwan nam hariyata mula indanma theory eka allalla balapan.
    Past papers tika(mcq ekka) okkoma masekin iwara karapn.echcharayi one :D okkoma wage cover ethakota.eeta passe amathara ewa karapan.
    2parak kelawagaththa athdekiemen & godagiyapu ewun kiyapuwa ekka kiyanne :D :P(hebai un nam short note karapu ewun :( )
     
    Last edited:

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචන් හොදම් දේ තමයි ක්ලාස් ගියපු එකෙක් ගෙන් note ටික ඉල්ල ගෙන notes ටික බලාගෙන pastpapers
    කරන්න ගනින් බන්..... සාමාන්යෙන් සර් ලා කියන්නේ විබාගෙට යන්න ඉස්සෙල්ලා අවුරුදු 10 ක වත් පසුගිය pastpapers කරන්න කියලා බන් ....උබ කොහොමහරි target එකක් හදාගනින් විබාගෙට යන්න ඉස්සෙල්ලා 5 ස් පාරක්වත් අවුරුදු 10 ක pastpapers කරලා යනවා කියලා බන්...... අන්තිම වෙද්දී උබට මචන් උබට ප්‍රශ්නයි උත්තරයි දෙකම මතක හිටීවි....එක තමයි බන් වෙන්න ඕන බන් ...... මාත් ඔහොමයි කරේ බන් මට ඕකට MCQ 41 ක් තියනවා ........................
    :yes::yes:
     
    macho. short note gatta paliyata exam eka goda yanna ba. basic theory thiyena poth tikak hoyagena wada karanna patan ganin. eeta passe pastpapers karapan palenna.. goda yanawa :)

    ow bn mn piligannawa short note walin witharak goda yanna ba kiyala.... eeth mnwa karannada bn... eeken poddak hari goda daa ganna thamai wenne.. note potha pattama lassanata thiyenawa.. pitu 2ka 3k witarai liyala tiyennet.... genaapu wageema potha tiyenawa...!!
     
    මම පොඩ්ඩක් හොයල බලන්නම්.කඩ්ඩෙන් උනාට අවුලක් නැද්ද love kollo.

    අවුලක් නැ :yes::yes::yes::D:D

    මචා මගේ short note එකෙ තියෙන්නෙ මට පාඩම් කරන්න අවශ්ය දේ විතරයි මට මතක තියෙන දේ ඒකෙ ලියන්නෙ නෑනෙ......ඉතින් අනුන්ගේ short notes කියවල ගොඩයන්න හිතන් ඉන්නවට වඩා උබම හොද ෆුල් ''theory ''නෝට්ස් ට්කක් හොයාගෙන උබම කියවලා උබේම short noteඑකක් ගහපන්....මේ කාලෙ තමයිshort notes ගහන්න හොදම කාලෙ....
    5.gif
    11.gif
    තව pass papers කරන්න පටන් ගනින්.....

    mage theary potha kaden gatta wagema laxanata tiyenawa bn...
    mnwa karannada bn...
    past ppr ganak kranna haduwama hada ganna baa bn...
    itin chemistry kiyana subject eka thawat epa wenawa bn...!!

    http://www.nie.lk/ oke tiyena chemistry teachers guide tikai, sylabus ekai download karaganin.... mn padam kare ewa... aniwa pass paper karapan 15 years wath. time ekata.... mulin lakunu 20k wath nathi wei samahara wita ewata... bt digatama karapan.... aniwa paper 5k 6k karaddi oka hariyanawa.... pass paper karaddi terenawa godak paper wala ekama de tiyenne kiyala... matath oka una 1st shy eke.... ekai dakka gaman reply karanne.... mata 1st shy s, second shy c 3 shy A.... 3rd shy tamai paper kare... eken tama goda giye.... kagewath short note walin ubata echchara wadak wen na..... short note eka watinne eka hadapu kenata witarai......... All the best.....

    :yes::yes::yes::yes::yes: :yes:thanx

    මෙන්න මේක කරහන්..මම ගොඩ දාගත්තෙත් එහෙමයි.ඒ වගේම ඉස්සෙල්ලම කටපාඩම් කරන්ඩ ඕන පාඩම ටික ගිරවා දාපන්..අමතක වෙන්ඩ දෙන්ඩ එපා ඒවා..ගෙදරින් ගෙනියන ලකුණු ටික තමා ඒ..හිතන්න දෙයක් නෑ..ප්‍රශ්නේ කියෙව්වා ..ඕන ටික දීල ඇරියා...
    :yes::yes::yes::yes::yes: hmmm hmmm
    ubata dan karanna thiyenne puluwan tharam papers aran karanna
    waradichcha ewa walata hethuth hodata balala ayi thawa papers karanna

    marking scemes uth ganna

    past ppr ganak kranna haduwama hada ganna baa bn...
    itin chemistry kiyana subject eka thawat epa wenawa bn...!!

    Anunge short note walin ubata alla ganna baha machan. Amaru tika eka ekata anuwa wenas

    eeka dana danat warade watennama wenaw bn... wena mnwa kiyala krannada bn...!!

    එළකිරි කොල්ලෙක්;14676528 said:
    short note eka ekektama unique bn !!
    mama nam oya sort note kiyana concept eka piliganne ne :) bt puluwan nam hariyata mula indanma theory eka allalla balapan.
    Past papers tika(mcq ekka) okkoma masekin iwara karapn.echcharayi one :D okkoma wage cover ethakota.eeta passe amathara ewa karapan.
    2parak kelawagaththa athdekiemen & godagiyapu ewun kiyapuwa ekka kiyanne :D :P(hebai un nam short note karapu ewun :( )

    eeka dana danat warade watennama wenaw bn... wena mnwa kiyala krannada bn...!!

    past ppr ganak kranna haduwama hada ganna baa bn...
    itin chemistry kiyana subject eka thawat epa wenawa bn...!!

    මචන් හොදම් දේ තමයි ක්ලාස් ගියපු එකෙක් ගෙන් note ටික ඉල්ල ගෙන notes ටික බලාගෙන pastpapers
    කරන්න ගනින් බන්..... සාමාන්යෙන් සර් ලා කියන්නේ විබාගෙට යන්න ඉස්සෙල්ලා අවුරුදු 10 ක වත් පසුගිය pastpapers කරන්න කියලා බන් ....උබ කොහොමහරි target එකක් හදාගනින් විබාගෙට යන්න ඉස්සෙල්ලා 5 ස් පාරක්වත් අවුරුදු 10 ක pastpapers කරලා යනවා කියලා බන්...... අන්තිම වෙද්දී උබට මචන් උබට ප්‍රශ්නයි උත්තරයි දෙකම මතක හිටීවි....එක තමයි බන් වෙන්න ඕන බන් ...... මාත් ඔහොමයි කරේ බන් මට ඕකට MCQ 41 ක් තියනවා ........................
    :yes::yes:

    past ppr ganak kranna haduwama hada ganna baa bn...
    itin chemistry kiyana subject eka thawat epa wenawa bn...!!

    mage theary potha kaden gatta wagema laxanata tiyenawa bn...
    mnwa karannada bn.

    Short Notes walata wada papers karanawanam hondai ban :)