~Chemistry~Physics~Biology~combined maths~

what is your favorite science subject???


  • Total voters
    54
  • Poll closed .

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    :D:D:D එලකිරි එකේ science subjects කරපු අය පොඩ්ඩක් මේ පැත්තට එන්නකෝ.... :D:D:D


    ((~Chemistry~Physics~Biology~combined maths~))

    හරි,,,,


    එලකිරි එකේ ඉන්න
    නැන්දලා මාමලා
    අක්කලා අය්යලා
    නන්ගිලා මල්ලිලා

    ගොඩාක් වෙලාවට science subjects නේ කරලා ඇත්තේ......

    ඕගොල්ලො කැමති නැද්ද ඉගෙන ගන්නකොට තමන් ආසාවෙන්ම ඉගෙන ගත්ත විෂය පොඩ්ඩක් මතක් කරන්න.. :P:P
    තමන් කැමතිම subject එකට vote එකක් උඩින් දාන්න..:D:D:D

    එහෙනම් කට්ටිය කියන්න බලන්න...
    ඉගෙන ගන්නකොට ආසාවෙන්ම ඉගෙන ගත්ත subject එකය්
    පේනකොටත් නිකන් කක්කා වගේ තිබ්බ subject එකය් මොකද කියලා:P:P:P

    ආසම subject එකට උඩින් vote එකක් දාලා යන්න අමතක කරන්න එපා... සමහර විට හැමෝම වැඩියෙන්ම කැමති subject එක
    එකක් වෙන්න පුලුවන්:love::love::love:

    179641_10150844426375976_1112568107_n.jpg

    banner_physics.gif

    banner_biology.gif

    tn_xvthtnqebwrd.jpg
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම නම් maths,මෙකෙ bio කරපු උන් නැත්ද මන්දා?

    අය්යෝ සල්ලි...
    මොනව උනත් මම ත් පිලිගන්නවා bio කරනවට වඩා maths කලානම් හොඳය් කියලා...
    bio කරන අය එච්චර fun එකට බර නෑ හැමතිස්සෙම පාඩම් පාඩම් ම තමා...

    අනිත් එක ගොඩක් අය හැන්ගි හොරා තමා පාඩම් කරන්නේ.. එකෙක්වත් සෙට් වෙලා පාඩම් කරන්න එන්නේ නෑ...
    කියන්නේ නම් අපෝ මටත් බෑ බන් කියලා ..
    ඒ වුනාට විභාගෙන් පස්සේ තමා බලන්න පුලුවන් වෙන්නේ...
    මොනව කරන්නද?????????????:(:(:(:(:(:(