සාමාන්‍ය කොලිටි ඒව Toys shops වල තියනවා
මම පිටකොටුවෙ පෙන්ගුවින් එකෙන් අරගෙන තියනවා, සාමාන්‍ය කොලිටි ප්ලාස්ටික් ඉත්තො සෙට් පොඩි ගනන් වලට අරගෙන තියනවා, තව ඒ අවට ඔය ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ එහෙම තව toys shops ඕන තරං තියනවා පොඩ්ඩක් ඇවිදලා බලන්න එක එක සයිස් වලට එක එක ගනං වලට හොයාගන්න පුලුවන්
බෝඩ් එක නං මම වෙනම අරගත්තෙ ඒත් ඒ ශොප් වල ඇති සෙට් එකම ගන්න,
ගොඩක් කොලිටි ඒව නං චෙස් බෝඩ්ම කරන තැන් ඇති
PS : සයිට් එකේ තියනවා
https://www.penguintoys.lk/product_common.php?type=educational_toys#