Chess board

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Chess board stock, aduwata ganna puluwan thanak dannawada ? Pita kotuwe , Colombo kohe hari
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    සාමාන්‍ය කොලිටි ඒව Toys shops වල තියනවා
    මම පිටකොටුවෙ පෙන්ගුවින් එකෙන් අරගෙන තියනවා, සාමාන්‍ය කොලිටි ප්ලාස්ටික් ඉත්තො සෙට් පොඩි ගනන් වලට අරගෙන තියනවා, තව ඒ අවට ඔය ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ එහෙම තව toys shops ඕන තරං තියනවා පොඩ්ඩක් ඇවිදලා බලන්න එක එක සයිස් වලට එක එක ගනං වලට හොයාගන්න පුලුවන්
    බෝඩ් එක නං මම වෙනම අරගත්තෙ ඒත් ඒ ශොප් වල ඇති සෙට් එකම ගන්න,

    ගොඩක් කොලිටි ඒව නං චෙස් බෝඩ්ම කරන තැන් ඇති

    PS : සයිට් එකේ තියනවා https://www.penguintoys.lk/product_common.php?type=educational_toys#
     
    • Like
    Reactions: ntayya

    Thank You