Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chess Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චෙස් තරගයක් draw වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට :

1. දෙන්නට කතා කරගෙන Game එක draw කරගන්න පුළුවන්

2. එකම position එක 3 වතාවක් repeat උනොත් game එක draw (ගොඩක් වෙලාවට දෙන්නම එකම ඇදීම් 3 පාරක් repeat කලාම)

3. Pawn කෙනෙක් කැපෙන් නැතිව moves 50 අද්දොත් draw

4. එක side එකක අදින්න පුළුවන් එකම ඉත්තා king නම් 50 moves ඇතුලත checkmate කලේ නැති උනොත් draw

5. board එකේ king ල දෙන්නා විතරක් ඉතුරු උනත් draw

6. එක side එකකට king විතරක්ද අනෙක් side එකට king සහ bishop කෙනෙක් විතරක් හරි knight කෙනෙක් විතරක් හරි ඉතුරු උනත් draw

7. stalemate : මෙය සිදු උනත් draw. එක side එකකට අදින්න පුළුවන් එකම ඉත්ත king නම් සහ එම side එකට අදින්න තියෙන turn එකේදී වැටේ සියලුම කොටු වලට ප්රතිවාදී ඉත්තන්ගෙන් attack තිබෙන නිසා අදින්න බැරි අවස්තවක්. (king ට check එකක් නොතිබෙන අවස්ථාවක )

8. එක side එකක් දිගට සෑම move එකදේම check පමණක් කිරීම perpetual checks

[QUOTE="Marlon, post: 19248017, member: 6705"] [COLOR="Red"][SIZE="6"]චෙස් තරගයක් draw වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට : 1. දෙන්නට කතා කරගෙන Game එක draw කරගන්න පුළුවන් 2. එකම position එක 3 වතාවක් repeat උනොත් game එක draw (ගොඩක් වෙලාවට දෙන්නම එකම ඇදීම් 3 පාරක් repeat කලාම) 3. Pawn කෙනෙක් කැපෙන් නැතිව moves 50 අද්දොත් draw 4. එක side එකක අදින්න පුළුවන් එකම ඉත්තා king නම් 50 moves ඇතුලත checkmate කලේ නැති උනොත් draw 5. board එකේ king ල දෙන්නා විතරක් ඉතුරු උනත් draw 6. එක side එකකට king විතරක්ද අනෙක් side එකට king සහ bishop කෙනෙක් විතරක් හරි knight කෙනෙක් විතරක් හරි ඉතුරු උනත් draw 7. stalemate : මෙය සිදු උනත් draw. එක side එකකට අදින්න පුළුවන් එකම ඉත්ත king නම් සහ එම side එකට අදින්න තියෙන turn එකේදී වැටේ සියලුම කොටු වලට ප්රතිවාදී ඉත්තන්ගෙන් attack තිබෙන නිසා අදින්න බැරි අවස්තවක්. (king ට check එකක් නොතිබෙන අවස්ථාවක ) 8. එක side එකක් දිගට සෑම move එකදේම check පමණක් කිරීම perpetual checks [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom