Chess Help

chootyputha1

Well-known member
  • මම දන්න විදියට අනිත් player ගෙ king විතරක් ඉතුරු වෙලා තියෙද්දි මෑන් moves 25ක් ඇද්දොත් checkmate වෙන්නෙ නැතුව match එක draw වෙනව, මචන් මේ මම දන්න විදිය:sorry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,185
    113
    Sri Lanka
    උඹෙයි උගෙයි දෙන්නගෙම රජාල දෙන්න ඉතුරු උනාමත් Draw තමයි :lol:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මම දන්න විදියට අනිත් player ගෙ king විතරක් ඉතුරු වෙලා තියෙද්දි මෑන් moves 25ක් ඇද්දොත් checkmate වෙන්නෙ නැතුව match එක draw වෙනව, මචන් මේ මම දන්න විදිය:sorry:

    moves 25k check mate nokarada? nattam 1 chance ekak puluwanda checkmate nathuwa adinna?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    - Stalemate: Player ge King witharak ithuru wela danata king check nathuwa inna welawaka wateta thiyena kotu 8 ma check wenawa nam stale mate.

    - 50 move rule: King witharak ithuru wela moves 50k athulatha check mate wune naththam draw.

    - Threefold repitition: Board eke ekama layout eka 3 wathawak thiyenawanam game eka draw.

    Stalemate arenna anith draws players la denna ta kamathinam ganan ganne nathuwa digatama play karanna puluwan. Thawa clock ekakata play karanawanam game eka draw wenawa points gana samana nam. Eth godak welawata match eka digatama yanawa me welawata.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    කතා කරල draw කරගන්න පුලුවන්.. ඒ කියන්නෙ දෙන්නටම අමාරු වෙනකොට එක player කෙනෙක් draw එකක් offer කරනව.. අනිත් player accept කලොත් draw.. අපි ඉස්කෝලෙදි ඕක කලා board prize නැති වෙන නිසා.. :lol:

    එහෙම නැත්නම් king moves 50ක් එකදිගට ඇද්දොත් සහ අනිත් player තමන්ගෙ එකම ඉත්තෙක්වත් කැපුවෙ නැත්නම් එතකොටත් draw වෙනව. King තනි වෙන්නම ඕනෙ නෑ. වෙන pawns ඉද්දි උනත් එකදිගට king moves 50 ඇද ගත්තොත් හරි. හැබැයි එහෙම වෙනව අඩුයි. opponent player ට pawns නැතුව bishop හෝ knight විතරක් හිටියොත් විතරයි ගොඩක් වෙලාවට moves 50 පුලුවන්.

    තව Stalemate එකේදිත් draw. ඒ කියන්නෙ kingට check එකක් නෑ. වෙන අදින්න ඉත්තෙකුත් නෑ king ව කොහෙටවත් legal move එකක් අදින්නත් බෑ. එතකොට draw. ඕක වෙන්නෙ ගොඩක් වෙලාවට බරට කාපුහාම. ලොකු pieces ගානකින් පැරදීගෙන එද්දි ඔහොම වෙනව.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම දන්න විදියට අනිත් player ගෙ king විතරක් ඉතුරු වෙලා තියෙද්දි මෑන් moves 25ක් ඇද්දොත් checkmate වෙන්නෙ නැතුව match එක draw වෙනව, මචන් මේ මම දන්න විදිය:sorry:
    Moves 50k machan. Pawn + King hitiyath hari pawn block wela inna welawaka. Eth moves 50k giyoth draw.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    තව Stalemate එකේදිත් draw. ඒ කියන්නෙ kingට check එකක් නෑ. වෙන අදින්න ඉත්තෙකුත් නෑ king ව කොහෙටවත් legal move එකක් අදින්නත් බෑ. එතකොට draw. ඕක වෙන්නෙ ගොඩක් වෙලාවට බරට කාපුහාම. ලොකු pieces ගානකින් පැරදීගෙන එද්දි ඔහොම වෙනව.

    Stalemate ekak wenawanam godak welawata attack karana kena ge waradak nisa. Eka rook kenek hitiyath athi check mate karanna hariyata plan karanam.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    Stalemate ekak wenawanam godak welawata attack karana kena ge waradak nisa. Eka rook kenek hitiyath athi check mate karanna hariyata plan karanam.
    Rook, Queen, Double bishops ekka plan karanna deyak na. Endgame eka e widiyatama play karanna thiyenne kisima wenasak nathuwa. :)
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    - Stalemate: Player ge King witharak ithuru wela danata king check nathuwa inna welawaka wateta thiyena kotu 8 ma check wenawa nam stale mate.

    - 50 move rule: King witharak ithuru wela moves 50k athulatha check mate wune naththam draw.

    - Threefold repitition: Board eke ekama layout eka 3 wathawak thiyenawanam game eka draw.

    Stalemate arenna anith draws players la denna ta kamathinam ganan ganne nathuwa digatama play karanna puluwan. Thawa clock ekakata play karanawanam game eka draw wenawa points gana samana nam. Eth godak welawata match eka digatama yanawa me welawata.

    1st & 3rd rules terune na machan..
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    කතා කරල draw කරගන්න පුලුවන්.. ඒ කියන්නෙ දෙන්නටම අමාරු වෙනකොට එක player කෙනෙක් draw එකක් offer කරනව.. අනිත් player accept කලොත් draw.. අපි ඉස්කෝලෙදි ඕක කලා board prize නැති වෙන නිසා.. :lol:

    එහෙම නැත්නම් king moves 50ක් එකදිගට ඇද්දොත් සහ අනිත් player තමන්ගෙ එකම ඉත්තෙක්වත් කැපුවෙ නැත්නම් එතකොටත් draw වෙනව. King තනි වෙන්නම ඕනෙ නෑ. වෙන pawns ඉද්දි උනත් එකදිගට king moves 50 ඇද ගත්තොත් හරි. හැබැයි එහෙම වෙනව අඩුයි. opponent player ට pawns නැතුව bishop හෝ knight විතරක් හිටියොත් විතරයි ගොඩක් වෙලාවට moves 50 පුලුවන්.

    තව Stalemate එකේදිත් draw. ඒ කියන්නෙ kingට check එකක් නෑ. වෙන අදින්න ඉත්තෙකුත් නෑ king ව කොහෙටවත් legal move එකක් අදින්නත් බෑ. එතකොට draw. ඕක වෙන්නෙ ගොඩක් වෙලාවට බරට කාපුහාම. ලොකු pieces ගානකින් පැරදීගෙන එද්දි ඔහොම වෙනව.

    slatemate terune na machan..........mama chess melohasarak danne nathuwa sathiyen chess titans welin igenagatta win 7 wela...dannam level 3 ehema beat kerenawa...draw kerenna illanawa ewelawata undo kerela aith adinawa.. ekai ahuwe scenen eka.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චෙක් මේට් කරගන්න බැරි විදිහට ඉත්තො ඉතුරු වුනොත් ඩ්‍රෝ
    රජාව එහාට මෙහාට එකම විදිහට පස් පාරක් කලොත් ඩ්‍රෝ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    - Stalemate: Player ge King witharak ithuru wela danata king check nathuwa inna welawaka wateta thiyena kotu 8 ma check wenawa nam stale mate.

    - 50 move rule: King witharak ithuru wela moves 50k athulatha check mate wune naththam draw.

    - Threefold repitition: Board eke ekama layout eka 3 wathawak thiyenawanam game eka draw.

    Stalemate arenna anith draws players la denna ta kamathinam ganan ganne nathuwa digatama play karanna puluwan. Thawa clock ekakata play karanawanam game eka draw wenawa points gana samana nam. Eth godak welawata match eka digatama yanawa me welawata.
    11.gif
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    චෙස් තරගයක් draw වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට :

    1. දෙන්නට කතා කරගෙන Game එක draw කරගන්න පුළුවන්
    2. එකම position එක 3 වතාවක් repeat උනොත් game එක draw (ගොඩක් වෙලාවට දෙන්නම එකම ඇදීම් 3 පාරක් repeat කලාම)
    3. Pawn කෙනෙක් කැපෙන් නැතිව moves 50 අද්දොත් draw
    4. එක side එකක අදින්න පුළුවන් එකම ඉත්තා king නම් 50 moves ඇතුලත checkmate කලේ නැති උනොත් draw
    5. board එකේ king ල දෙන්නා විතරක් ඉතුරු උනත් draw
    6. එක side එකකට king විතරක්ද අනෙක් side එකට king සහ bishop කෙනෙක් විතරක් හරි knight කෙනෙක් විතරක් හරි ඉතුරු උනත් draw
    7. stalemate : මෙය සිදු උනත් draw. එක side එකකට අදින්න පුළුවන් එකම ඉත්ත king නම් සහ එම side එකට අදින්න තියෙන turn එකේදී වැටේ සියලුම කොටු වලට ප්‍රතිවාදී ඉත්තන්ගෙන් attack තිබෙන නිසා අදින්න බැරි අවස්තවක්. (king ට check එකක් නොතිබෙන අවස්ථාවක )
    8. එක side එකක් දිගට සෑම move එකදේම check පමණක් කිරීම perpetual checks