Chest discomfort and left hand numbness run to the pinky finger when sleeping after a chest workout day

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Machan, I need help.
    meka heart attack sign ekak neda?
    habai athe gahuwata wath meka trigger wenne naha.

    හැමදාම චෙස්ට් දවසේ තදට workout එක වැදුනාම එදා රැ නිදාගන්න කොට තමයි මේක වෙන්නේ..
    නින්ද යාගෙන එනකොට චෙස්ට් මසල්ස් රිකවර් වෙන්න රිදෙන්න ගන්නේ , අන්න එතකොට තමයි කෙල වෙන්නේ.
    උඩු බැලි අතට හිටියොත් හෙනටම case. ඒ නින්ද ගෙන එනකොට හය්යෙන් හුස්මක් අරගෙන එක පාර නැගිට්ටුනොත් එහෙම ගොක් කොළ පේන ලෙවල් එකට තරු පනින discomfort එකක් එනවා . පපුව තද වෙනවා වගේ හිර වෙලා වගේ . . උඩින් මොනාහරි තියල හිර කරගෙන press කරගෙන වගේ එකක් එන්නේ .
    ඇහ්රිලා ඉගෙන ඉන්නකොට ශේප්. මොනවා කරත් දැන්ගලුවත් අවුලක් නැ හැබැයි නිදා ගන්න කොට තමයි වෙන්නේ

    මම ගිහින් දැන් සති කීපයකට කලින් troponin test එකකුයි ecg එකකුයි කරා ඕක ආවට පස්සේ. ඒ දෙක නෝමල්
    හැබැයි ආයේ ගැහුවම එනවා නින්දෙන්
    අද සැරට workout එක වැදුන, නිදා ගන්න බැහැ බන් දන්නවා කෙල වෙනවා කියල. නින්ද යාගෙන එනකොට හිර වීගෙන එනවා
    :(
    ගැස් නම් නෙමෙයි කාල බිල ඉන්නේ. නින්ද යනකොට තමයි ට්‍රිගර් වෙන්නේ. දැන් random වැලක් බලල අතෙත් ගැහුවා මොකුත් නැහැ අවුලක්. හැබැයි නිදා ගත්තොත් සොරි
    මොකද කරන්නේ? දොස්තරයෙක් ට කියන ව නම් කවුද හොඳ? අතේ වැඩිය කුට්ටියකුත් නැහැ

    මේක මොකක් වෙන්න ඇත්ද? chatgpt නම් ස්ට්‍රොන්ග්ලි සජෙස්ට් කරන්නේ චෙක් කරන්න කියල . ටෙස්ට් දෙකක් කරා ඉතින් එක නෝමල්...
    දැන් මන් අමාරුවෙන් ඇහැරගෙන ඉඳල හෙමිට දවල්ට රිකවර් එකත් ඉවර වෙලා රිදෙන එක pass කරගත්තොත් සතියක් යනකන් අපහු මොකුත් නැහැ., හැබැයි චෙස්ට් මැරුවොත් කෙල වෙනවා...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,957
    46,251
    113
    Crushing I Love You GIF by MOODMAN