Chest Pain Help.. Plss

Crazy4u

Active member
  • Sep 26, 2017
    265
    141
    43
    මචන්ල chest pain එකකදි මොකක්ද කරන්න ඕන. chest එකේ දකුණු පැත්තෙ lower side එකේ පපුව මැද හරියට වෙන්න තමා මේක දැනෙන්නෙ. තද කරන ගතියක් එක්ක. muscle beat වෙනව වගෙත් දැනෙනව වෙලාවකට ඒ හරියෙ. මොකද මම මේකට කරන්න ඕන. උදව්වක්න් කරපල්ලකො. මේක මම පෙන්න ඕන ඩොක්ටර් කෙනෙක් ඉන්නව නම් sugest කරන්න. බැරිමනම් bump එකක් හරි දාල යමල්ල. දන්නවනෙ ලෙඩක් හැදුනාම විදින දුක.. මාසයක් දෙකක් නෙමෙයි සෑහෙන කාලය්ක්. එක ඩොක්ටර් කෙනෙක්වත් හරි විසදුමක් දුන්නෙ නෑ පෙන්නපු. :(
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28

    Looks like you have gatritis, But risk ekak ganna epa, heart case walatath oya lakshana enawa.

    Hondama de Cardiologist kenekuta pennapan puluwan taram ikmanata
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    Looks like you have gatritis, But risk ekak ganna epa, heart case walatath oya lakshana enawa.

    Hondama de Cardiologist kenekuta pennapan puluwan taram ikmanata

    hart problem ekak nm left side neda wenna ona