මේ දවස් වල ඉතිරි වෙලා තියන පව්ඩර් එක මේක 👇 smoked meat වගේ flavour එකක් එන නිසා මේක මට සෙට් වෙන්නේ නෑ, හැබැයි අනිත් උන් කියන විදියට උන්ට මේක පට්ට රසයි ලු 🤔🙄