Chicken mixed rice එකයි set menu full එකයි ගෙනාවා රෑට කන්න.

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Mixed rice එක - 750
    Set menu full එක - 800

    මන් පොඩි කාලෙ ඉදන් මෙතනින් කනවා.ටිකක් යන්න ඕන පානදුරේ ඉදන් 4km විතර හොරණ පාරේ.ඇරලා තියෙන්නේ 11.30-4.00 විතර වෙනකනුයි 6.00 ඉදලා රෑ වෙනකනුයි.හැම දේම තියනවා රයිස් කොත්තු ෆ්‍රයිඩ් චිකන් අරවා මේවා ඔක්කොම.ගාන ශේප් හොදටම.පෝශන් එකත් හොදයි.

    IMG_1266.jpeg

    IMG_1265.jpeg

    https://exotickitchen.lk/

    https://maps.app.goo.gl/axn9X2YhbbZfTNxC6?g_st=com.google.maps.preview.copy

    IMG_1267.jpeg

    මේ ඔය කඩෙන් ම 2022 ගෙනාපු සෙට් මෙනු 3 චිකන් කොත්තුවයි.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    Set menu එක රස පාටයි

    එග් ෆ්‍රයිඩ් රයිස්, වම්බටු මොජු, බැදලා සොස් දාපු චිකන් කෑල්ල, චොප්සි එක, චිලි පේස්ට්. ඕක තමා ඉතින් ලංකාවෙ සෙට් මෙනූ කියන්නෙ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අපෙ පැත්තෙ නානාගෙ නයිට් සයිවරි කඩෙ බාස්මති බිරියානි බාගෙ 700යි . චිකන් දාලම තම්බපු බත් - මිදි-කජු-පරන අල එහෙම දාල / මස් කැල්ල / නානාලගෙ අච්චාරු / උම්බලකඩ ඩෙවල් - මෙකක් කලා මගෙ දතක් ගලවන්න උනා - හොදි. තම්බල බැදපු බිත්තරෙ!

    කැරි සිහල කඩ වල බත්පොඩ්ඩයි - බිත්තරෙයි -මස් කැල්ලයි 850යි. කාපු වෙලෙ ඉදන් වතුර බොන්නත් ඔන.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mixed rice එක - 750
    Set menu full එක - 800

    මන් පොඩි කාලෙ ඉදන් මෙතනින් කනවා.ටිකක් යන්න ඕන පානදුරේ ඉදන් 4km විතර හොරණ පාරේ.ඇරලා තියෙන්නේ 11.30-4.00 විතර වෙනකනුයි 6.00 ඉදලා රෑ වෙනකනුයි.හැම දේම තියනවා රයිස් කොත්තු ෆ්‍රයිඩ් චිකන් අරවා මේවා ඔක්කොම.ගාන ශේප් හොදටම.පෝශන් එකත් හොදයි.

    View attachment 235731
    View attachment 235732

    https://exotickitchen.lk/

    https://maps.app.goo.gl/axn9X2YhbbZfTNxC6?g_st=com.google.maps.preview.copy
    Umbalata kohenda mewa kiyala daapan.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අපෙ පැත්තෙ නානාගෙ නයිට් සයිවරි කඩෙ බාස්මති බිරියානි බාගෙ 700යි . චිකන් දාලම තම්බපු බත් - මිදි-කජු-පරන අල එහෙම දාල / මස් කැල්ල / නානාලගෙ අච්චාරු / උම්බලකඩ ඩෙවල් - මෙකක් කලා මගෙ දතක් ගලවන්න උනා - හොදි. තම්බල බැදපු බිත්තරෙ!

    කැරි සිහල කඩ වල බත්පොඩ්ඩයි - බිත්තරෙයි -මස් කැල්ලයි 850යි. කාපු වෙලෙ ඉදන් වතුර බොන්නත් ඔන.
    දැන්නම් ගණන් වැඩි වෙලා ඇති. මොකද්ද උබෙ පැත්ත?
     
    • Like
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    කමු කමු.
    👍
    දෙකම උබද කන්නෙ
    මායි බල්ලයි පූසයි.සෙට් මෙනු එක මුලින් කෑවේ ඔක්කොම කෑවා බඩ ෆුල් අරකෙන් කටක් වත් කන්න බෑ ෆ්‍රිජ් එකට දාලා හෙට කනවා.
    Set menu එක රස පාටයි
    ඔව් බන් රසයි.
    අපෙ පැත්තෙ නානාගෙ නයිට් සයිවරි කඩෙ බාස්මති බිරියානි බාගෙ 700යි . චිකන් දාලම තම්බපු බත් - මිදි-කජු-පරන අල එහෙම දාල / මස් කැල්ල / නානාලගෙ අච්චාරු / උම්බලකඩ ඩෙවල් - මෙකක් කලා මගෙ දතක් ගලවන්න උනා - හොදි. තම්බල බැදපු බිත්තරෙ!

    කැරි සිහල කඩ වල බත්පොඩ්ඩයි - බිත්තරෙයි -මස් කැල්ලයි 850යි. කාපු වෙලෙ ඉදන් වතුර බොන්නත් ඔන.
    පානදුරේ al maas එක ඇර අනිත් ප්‍රසිද්ද කෑම කඩ ඔක්කොම සිංහල උන්ගේ බන්.කෑම හොදයි ඔක්කෝගෙම.විශේශයෙන් පානදුරේ බුද්දි එකේ තමා හැම කෑමම රහ.බුරියානි නම් al maas එකේ හොදයි.
    Lankawe inna kale mama kewe 250i set menu eka . :sorry:
    මේකෙත් මන් 8 වසරෙදි ෆුල් සෙට් මෙනු එක ගත්තේ 320 ට බන්🫠.850 ට පහු ගිය ටිකේ තිබ්බේ.50 ක් අඩු කරලා හැම එකෙන්ම දැන්.
    thaththagen salli horakan karala kana ponnayek
    තොට අමාරුවද පකෝ මන් හොරකන් කරන්නේ මගේ තාත්තගෙන්නේ.
    අර අක්කට කටක් කැව්වේ නැද්ද?
    නෑ😔.
    👍
    God kottu knnadda

    Aahhh cholesterol ne dn
    😕
    Umbalata kohenda mewa kiyala daapan.
    පානදුරේ deyyoh🙏
    කැට හොල්ලා කන පොන්නයෙක් ට රිදිලා🤣🤣
    මාර අමාරුවක් ඕකට තියෙන්නේ.
    ado kottu wala photo dapanko
    IMG_1267.jpeg

    මේ ඔය කඩෙන්ම 2022 ගෙනාපුවා බන් ඒකේ කොත්තුව ඔය තියෙන්නේ.

    ------ Post added on Aug 28, 2024 at 10:40 PM