Chicken ..

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    අපේ කාලේ කුකුළා...මරැ:rofl::rofl::rofl::D

    අනෙකුත් කුකුලන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි සුවිශේෂී වූ දක්ෂතාවයක් ඇති නිසා අන්තර්ජාලය තුල ඉමහත් ප‍්‍රසිද්ධියක් ලැබීමට මෙම කුකුලා සමත්වී තිබෙනවා.

    කුකුලන් හඩලන හැටි ඔබ කොතෙකුත් අසා තිබුනත් මිනිසෙකු සිනාසෙන ආකාරයෙන් හඩලන මෙවැනි කුකුලෙක් නම් ඔබ කිසිදා දැක නැතුව ඇති.

    මෙම පහත වීඩියෝව නරඹන විට මෙම කුකුලා අන්තර්ජාලය තුල මෙතරම් ජනප‍්‍රිය වීමට හේතුව කුමක්ද යන්න ඔබට හොඳින් අවබෝධ වේ..:rofl::rofl::rofl:




    මරැ කුකුළා...:rofl:

    අන්තර්ඡාලයෙන්...