Chilaw Funeral ජනාදිපතිතුමා

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Chilaw Funeral ජනාදිපතිතුමා

    මටනම් හිතෙන්නේ ජනාදිපතිතුමා හලාවත මළගෙදර ගිහිල්ල ශෝකය ප්‍රකාශ කරය්ම කියල.
    මොකද එතුමා හිටියනම් කීයටවත් ඔහොම දෙයක් වෙනද දෙන්නේ නෑනේ

    දැක්කනේ දුමින්ද ඇමතිතුමාට වෙඩි තියල උන දේ.
    ඉස්සරවෙලා වෙඩි තියල තියෙනේ භාරත ගේ කට්ටියලුනේ
    ලෝකේ ඉස්සරවෙලා වෙඩි තියපු උන් සේරම මැරිලා පස්සේ වෙඩි තියපු උන් සේරම බේරුණු රට ලංකාවනේ.

    මැරුණු ඇන්ටනි වෙන්ඩ ඇති ඉස්සරවෙලා වෙදිතියල තියෙන්නේ.
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    තෙල් මිලට මුණ දෙන්න බැරුව රට හියා උබ මගුලච්ක් කතාකරනවා උබත් කඩේ යන වද