Child psychatrist help

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    592
    1,838
    93
    33
    Boys ubalata recommend karanna puluwn 6 yrs wage podi ekek ta channel karanna puluwn psychatrist kenek dapanko. loku udawwak
    Colombo, Gampaha area
    Dr. Yashoda Rohanachandra (Child and Adolescent Psychiatrist) recommended

    ලංකාවේ වැඩිය Child and Adolescent Psychiatristලා නැත. ලමයෙක් නම් මේයාලටම පෙන්නගන්න general psychiatrist කෙනෙක්ට නැතිව.

    Psychologist පෙන්වන්න එපා. Childhood depression සම්පූර්ණයෙන් Adult depression වලට වඩා වෙනස්. Psychologist ට දාන එක psychiatrist හරහා කරගන්න. Psychiatrist order කරන therapy ඒ හරහා කරගන්න.