Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
Children Songs!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5. Nanda Malini - Handa Hami

රන් පිඟාන ලෙස වටකුරු දිළිහි දිළිහි තිබෙන අපුරු

හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ

එම පිඟාන මැද හිඳින්නෙ හාවෙකි කිරි පැණිද කන්නෙ

හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ

අමාවකයි නුඹ නැතිදා අටවක නැමි පනාව දා

හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ

පසලොස්වක පිඟාන දා නුඹට මගේ දෝත ඉඳා

හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ

කිරිත් පැණිත් දියෝ දියෝ කිරිත් පැණිත් දියෝ දියෝ

6. Nanda Malini - Me Hiru Ras Wati

මේ හිරූ රෑස් වැටී ..මේ හිරූ රෑස් වැටීලා

උදේ ලාස්සන..

මල් පිපීලා අහෝ..මල් පිපීලා අහෝ

මේ ගහේ ලාස්සන

රොන් පැනී.. රොන් පැනී බොන්ට

මී මැස්සියා ලාස්සන

ලෝකයේ මල් නැතොත්..ලෝකයේ මල් නැතොත්

කොයිද මෙ ලාස්සන

7. Nanda Malini - Rosa Gasin Mal

http://www.mediafire.com/file/mlmykzxwivh/Nanda Malini - Rosa Gasin Mal.mp3

රෝස ගසින් මල් අවලා තෝස වැඩෙයි සිත විපුලා

මේ සමාන කුමන මලා දෑස කුමට මෙය නොබලා

ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ

මාගේ නංගිගෙ කම්මුල වාගේ රුව ඇති මේ මල

ඈගේ මෙන් සිඹිනෙමි බල කාගේ සිත නොකෙරෙද ලොල

ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ

මෙන්න මෙ හොර මී මැස්සා පැන්නෙ මලට ලෙස පිස්සා

ගන්නට රොන් උගෙ රිස්සා යන්නට දෙමු මල ගස්සා

ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ///

8. Nanda Malini - Saman Pichcha Mal

සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක්

වගෙයි අහස අන්න බලනු කොච්චර ලාස්සනද රෑට

බකමූනෝ පියාඹතී අනිත් කුරුල්ලෝ නිදතී

බෝ අතුවල එල්ලීගෙන මා වවුලෝ කෑ ගසතී

මගෙ හුරතල් අක්කාගේ මාලේ මුතු ඇට වාගේ

මේ වැටෙන්නෙ පිනි බින්දුත් හදමු එකක් ඒ වාගේ

හඳ හාමී අප දිහාව එබී බලයි පා හිනාව

සිහිල් සුලං දැල් විඳින්න දොරට යන්න හොඳ වෙලාව

අහසේ තරු වැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා

මගුල් ගෙවල් දෙකක් වගෙයි මේ දෙපලම හැඩ ගැහිලා

9. Nanda Malini - Sili Sili Hada Ase

සිලි සිලී හඞ ඇසේ කොළ අතූ සෙලවිලා

සිටි සිටී හඞ ඇසේ පිණි වැටී ඉහිරිලා

සිලි සිලී හඞ ඇසේ කොළ අතූ සෙලවිලා

සිටි සිටී හඞ ඇසේ පිණි වැටී ඉහිරිලා

කපුටු කා කා ඇසේ ඉර නැගී එලිවෙලා

අයනු ආයනු ඇසේ පොඩි ලමෝ නැගිටලා

කපුටු කා කා ඇසේ ඉර නැගී එලිවෙලා

අයනු ආයනු ඇසේ පොඩි ලමෝ නැගිටලා

[QUOTE="thilzz, post: 5292832, member: 103868"] [CENTER][SIZE=5][B]5.[/B][/SIZE] [URL="http://www.mediafire.com/file/w2lzjjjzjtz/Nanda%20Malini%20-%20Handa%20Hami.mp3"][COLOR=Purple][B][SIZE=5]Nanda Malini - Handa Hami[/SIZE][/B][/COLOR][/URL] [SIZE=3]රන් පිඟාන ලෙස වටකුරු දිළිහි දිළිහි තිබෙන අපුරු හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ එම පිඟාන මැද හිඳින්නෙ හාවෙකි කිරි පැණිද කන්නෙ හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ අමාවකයි නුඹ නැතිදා අටවක නැමි පනාව දා හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ පසලොස්වක පිඟාන දා නුඹට මගේ දෝත ඉඳා හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ කිරිත් පැණිත් දියෝ දියෝ කිරිත් පැණිත් දියෝ දියෝ[/SIZE] [SIZE=5][B]6.[/B][/SIZE] [URL="http://www.mediafire.com/file/vjdg1xtiz2y/Nanda%20Malini%20-%20Me%20Hiru%20Ras%20Wati.mp3"][SIZE=5][COLOR=Purple][B]Nanda Malini - Me Hiru Ras Wati[/B][/COLOR][/SIZE][/URL] [SIZE=3]මේ හිරූ රෑස් වැටී ..මේ හිරූ රෑස් වැටීලා උදේ ලාස්සන.. මල් පිපීලා අහෝ..මල් පිපීලා අහෝ මේ ගහේ ලාස්සන රොන් පැනී.. රොන් පැනී බොන්ට මී මැස්සියා ලාස්සන ලෝකයේ මල් නැතොත්..ලෝකයේ මල් නැතොත් කොයිද මෙ ලාස්සන[/SIZE] [SIZE=5][B]7. [/B][/SIZE][SIZE=5][COLOR=Purple][B]Nanda Malini - Rosa Gasin Mal[/B][/COLOR][/SIZE] [URL]http://www.mediafire.com/file/mlmykzxwivh/Nanda[/URL] Malini - Rosa Gasin Mal.mp3 [SIZE=3]රෝස ගසින් මල් අවලා තෝස වැඩෙයි සිත විපුලා මේ සමාන කුමන මලා දෑස කුමට මෙය නොබලා ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ මාගේ නංගිගෙ කම්මුල වාගේ රුව ඇති මේ මල ඈගේ මෙන් සිඹිනෙමි බල කාගේ සිත නොකෙරෙද ලොල ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ මෙන්න මෙ හොර මී මැස්සා පැන්නෙ මලට ලෙස පිස්සා ගන්නට රොන් උගෙ රිස්සා යන්නට දෙමු මල ගස්සා ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ///[/SIZE] [SIZE=5][B]8.[/B][/SIZE] [URL="http://www.mediafire.com/file/3nymmngmyzo/Nanda%20Malini%20-%20Saman%20Pichcha%20Mal.mp3"][SIZE=5][COLOR=Purple][B]Nanda Malini - Saman Pichcha Mal[/B][/COLOR][/SIZE][/URL] [SIZE=3]සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලාස්සනද රෑට බකමූනෝ පියාඹතී අනිත් කුරුල්ලෝ නිදතී බෝ අතුවල එල්ලීගෙන මා වවුලෝ කෑ ගසතී මගෙ හුරතල් අක්කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන්නෙ පිනි බින්දුත් හදමු එකක් ඒ වාගේ හඳ හාමී අප දිහාව එබී බලයි පා හිනාව සිහිල් සුලං දැල් විඳින්න දොරට යන්න හොඳ වෙලාව අහසේ තරු වැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා මගුල් ගෙවල් දෙකක් වගෙයි මේ දෙපලම හැඩ ගැහිලා[/SIZE] [SIZE=5][B]9.[/B][/SIZE] [URL="http://www.mediafire.com/file/djulkfd2jij/Nanda%20Malini%20-%20Sili%20Sili%20Hada%20Ase.mp3"][SIZE=5][COLOR=Purple][B]Nanda Malini - Sili Sili Hada Ase[/B][/COLOR][/SIZE][/URL] [SIZE=3] [/SIZE] [SIZE=3]සිලි සිලී හඞ ඇසේ කොළ අතූ සෙලවිලා සිටි සිටී හඞ ඇසේ පිණි වැටී ඉහිරිලා සිලි සිලී හඞ ඇසේ කොළ අතූ සෙලවිලා සිටි සිටී හඞ ඇසේ පිණි වැටී ඉහිරිලා කපුටු කා කා ඇසේ ඉර නැගී එලිවෙලා අයනු ආයනු ඇසේ පොඩි ලමෝ නැගිටලා කපුටු කා කා ඇසේ ඉර නැගී එලිවෙලා අයනු ආයනු ඇසේ පොඩි ලමෝ නැගිටලා[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom