Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
Children Songs!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10. Nanda Malini - Sirimath Mage Saki

සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි

නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි

උදයම පුබුදී මුහුණට දිය දී

කුලදෙවි නමදී ගේ දොර හමදී

පාඩම් කරනට පතපොත ගෙන සිට

සිත වෙන දෙයකට නොහරී කිසිවිට

වෙලාව නොවැරැද කෑමට ආ සඳ

ඔහුට වඩා සොඳ මහතෙක් කවරෙද

පාසල් යන්නේ දෙව්ලොව මෙන්නේ

දැක දරුවන්නේ මුහුණු පිපෙන්නේ

එහි කියැවීමට ලියුමට ගැණුමට

කව් ගී කීමට දෙවැනිද කා හට

නින්දට යන තැන කුල දෙවි වඳිමින

කටයුතු පසුදින සලකයි නුවණින

සොඳ දේ සිතුමත් සිතු දේ කීමත්

කී දේ කැරුමත් නොහරී සිරිමත්

මාපිය ගුරුවරු නෑදෑ සොහොයුරු

සැමටම කීකරු සැපතෙකි මේ දරු

මාපිය ගුරුවරු නෑදෑ සොහොයුරු

සැමටම කීකරු සැපතෙකි මේ දරු

11. Nanda Malini - Thotilla Sama Suwa Piri

තොටිල්ල සැම සුව පිරී පැද්දෙයි තාලෙට සරී

අසමින් ගී සුමිහිරී නිදන්නැ පුත රන්කිරී

දොයි දොයි දොයි බයි බයි බයි

නිදි මව එයි වැලැඳැ ගනී

උණු වැඩියැයි හිරුගෙ රැස් තෙමා නැවැත ගෙනෙනලෙස්

ගියේයැ වැදැ මුහුදු කුස් පෙනේද ආදර වෙසෙස්

දොයි දොයි දොයි බයි බයි බයි

නිදි මව එයි වැලැඳැ ගනී

සිහිල් වෙතී සඳ ඉතා සාවා එහි පැනැ ගතා

රැසින් අඩක් නොනවතා සිටීද ඒ හොඳ සතා

දොයි දොයි දොයි බයි බයි බයි

නිදි මව එයි වැලැඳැ ගනී

ගඟද සුලඟ සමගිනී කතා නොකැරැ පෙර මෙනී

හබල් පහර ඔරුයෙනී නිසොල්මන්වැ විඳැගනී

දොයි දොයි දොයි බයි බයි බයි

නිදි මව එයි වැලැඳැ ගනී

දොයි දොයි දොයි බයි බයි බයි

නිදි මව එයි වැලැඳැ ගනී

12. Nanda Malini - Tiken Tikama

ටිකෙන් ටිකම කඳු මුඳුනෙන් බැස්ස නුඹයි

සැදී වැඩී ගම්මානෙට ගැලූ නුඹයි

ටික්කි ටිකිරි හුරතල් ලදැරියක් වගේ

කැකිරි සිනාවෙන් බැස ආ ගමනෙ අගේ

ඇල දොලවල් එක්වූ පසු සැදී වැඩී

මුහුදට ගලා යන ගමනේ වේගෙ වැඩී

නෙලුම් ඕලු දිය මානෙල් සැදී පිපේ

ඒ මල් නෙලමු පැදගෙන ගොස් ඔරුව අපේ

දන්ඩි කූනි පෙතියෝ ගොඩයෝ ඉස්සෝ

පැන්නෝ කටිල්ලෝ කාවයියෝ කොස්සෝ

එහෙන් මෙහෙන් පීනන ලස්සනක හැටී

කිඹුලා මිනී කන්නෙකි සැඟවිලා සිටී

කිඹුලා මිනී කන්නෙකි සැඟවිලා සිටී

13. Nanda Malini - Aatha Penena Kadu Pamula

ඈත පෙනෙන කඳු පාමුල පිට්ටනියක හරක් කවන

පුංචි පුංචි ලමෝ පෙලක් සෙල්ලම් කරතී

ඝන නිල් කොල පිරුනු ගසක් කිරි වතුරින් නාවන ලෙස

කඳුහිස් දවටා මීදුම් පහලට බසිතී

හීන් හඬින් ගලා බසින කඳු අතරෙහි දොලක ඈත

ගෑණු පිරිමි රංචු රංචු බැස දිය නාතී

වත්ත පහල ගහේ බැඳපු බඹර පෙත්තෙ හුලන් වැදී

රුං ගා කැරකැවෙන හඬින් කුරුල්ලෝ යතී

කෝපි කොකෝ තේ වතු සහ කඳුහිස් ඇල දොල පීරා

හමන සීත සුලන් රැල්ල ගත සිත පිනවයි

වලාකුලේ හැංගීගෙන වැසි දෙවියන් විසින් එවන

සිරිපොද වැස්සෙන් නිතරම කඳුහිස් තෙමෙතී

[QUOTE="thilzz, post: 5292908, member: 103868"] [CENTER][SIZE=5][B]10.[/B][/SIZE] [URL="http://www.mediafire.com/file/xmtcnzztzyj/Nanda%20Malini%20-%20Sirimath%20Mage%20Saki.mp3"][B][SIZE=5][COLOR=Purple]Nanda Malini - Sirimath Mage Saki[/COLOR][/SIZE][/B][/URL] [SIZE=3]සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි උදයම පුබුදී මුහුණට දිය දී කුලදෙවි නමදී ගේ දොර හමදී පාඩම් කරනට පතපොත ගෙන සිට සිත වෙන දෙයකට නොහරී කිසිවිට වෙලාව නොවැරැද කෑමට ආ සඳ ඔහුට වඩා සොඳ මහතෙක් කවරෙද පාසල් යන්නේ දෙව්ලොව මෙන්නේ දැක දරුවන්නේ මුහුණු පිපෙන්නේ එහි කියැවීමට ලියුමට ගැණුමට කව් ගී කීමට දෙවැනිද කා හට නින්දට යන තැන කුල දෙවි වඳිමින කටයුතු පසුදින සලකයි නුවණින සොඳ දේ සිතුමත් සිතු දේ කීමත් කී දේ කැරුමත් නොහරී සිරිමත් මාපිය ගුරුවරු නෑදෑ සොහොයුරු සැමටම කීකරු සැපතෙකි මේ දරු මාපිය ගුරුවරු නෑදෑ සොහොයුරු සැමටම කීකරු සැපතෙකි මේ දරු[/SIZE] [SIZE=5][B]11. [/B][/SIZE][URL="http://www.mediafire.com/file/zzoghn0wyjo/Nanda%20Malini%20-%20Thotilla%20Sama%20Suwa%20Piri.mp3"][SIZE=5][COLOR=Purple][B]Nanda Malini - Thotilla Sama Suwa Piri[/B][/COLOR][/SIZE][/URL] [SIZE=3]තොටිල්ල සැම සුව පිරී පැද්දෙයි තාලෙට සරී අසමින් ගී සුමිහිරී නිදන්නැ පුත රන්කිරී දොයි දොයි දොයි බයි බයි බයි නිදි මව එයි වැලැඳැ ගනී උණු වැඩියැයි හිරුගෙ රැස් තෙමා නැවැත ගෙනෙනලෙස් ගියේයැ වැදැ මුහුදු කුස් පෙනේද ආදර වෙසෙස් දොයි දොයි දොයි බයි බයි බයි නිදි මව එයි වැලැඳැ ගනී සිහිල් වෙතී සඳ ඉතා සාවා එහි පැනැ ගතා රැසින් අඩක් නොනවතා සිටීද ඒ හොඳ සතා දොයි දොයි දොයි බයි බයි බයි නිදි මව එයි වැලැඳැ ගනී ගඟද සුලඟ සමගිනී කතා නොකැරැ පෙර මෙනී හබල් පහර ඔරුයෙනී නිසොල්මන්වැ විඳැගනී දොයි දොයි දොයි බයි බයි බයි නිදි මව එයි වැලැඳැ ගනී දොයි දොයි දොයි බයි බයි බයි නිදි මව එයි වැලැඳැ ගනී[/SIZE] [SIZE=5][B]12.[/B][/SIZE] [URL="http://www.mediafire.com/file/ezgzwzbcqyz/Nanda%20Malini%20-%20Tiken%20Tikama.mp3"][B][SIZE=5][COLOR=Purple]Nanda Malini - Tiken Tikama[/COLOR][/SIZE][/B][/URL] [SIZE=3]ටිකෙන් ටිකම කඳු මුඳුනෙන් බැස්ස නුඹයි සැදී වැඩී ගම්මානෙට ගැලූ නුඹයි ටික්කි ටිකිරි හුරතල් ලදැරියක් වගේ කැකිරි සිනාවෙන් බැස ආ ගමනෙ අගේ ඇල දොලවල් එක්වූ පසු සැදී වැඩී මුහුදට ගලා යන ගමනේ වේගෙ වැඩී නෙලුම් ඕලු දිය මානෙල් සැදී පිපේ ඒ මල් නෙලමු පැදගෙන ගොස් ඔරුව අපේ දන්ඩි කූනි පෙතියෝ ගොඩයෝ ඉස්සෝ පැන්නෝ කටිල්ලෝ කාවයියෝ කොස්සෝ එහෙන් මෙහෙන් පීනන ලස්සනක හැටී කිඹුලා මිනී කන්නෙකි සැඟවිලා සිටී කිඹුලා මිනී කන්නෙකි සැඟවිලා සිටී[/SIZE] [SIZE=5][B]13.[/B][/SIZE] [URL="http://www.mediafire.com/file/dtjdnmnzgim/Nanda%20Malini%20-%20Aatha%20Penena%20Kadu%20Pamula.mp3"][B][SIZE=5][COLOR=Purple]Nanda Malini - Aatha Penena Kadu Pamula[/COLOR][/SIZE][/B][/URL] [SIZE=3]ඈත පෙනෙන කඳු පාමුල පිට්ටනියක හරක් කවන පුංචි පුංචි ලමෝ පෙලක් සෙල්ලම් කරතී ඝන නිල් කොල පිරුනු ගසක් කිරි වතුරින් නාවන ලෙස කඳුහිස් දවටා මීදුම් පහලට බසිතී හීන් හඬින් ගලා බසින කඳු අතරෙහි දොලක ඈත ගෑණු පිරිමි රංචු රංචු බැස දිය නාතී වත්ත පහල ගහේ බැඳපු බඹර පෙත්තෙ හුලන් වැදී රුං ගා කැරකැවෙන හඬින් කුරුල්ලෝ යතී කෝපි කොකෝ තේ වතු සහ කඳුහිස් ඇල දොල පීරා හමන සීත සුලන් රැල්ල ගත සිත පිනවයි වලාකුලේ හැංගීගෙන වැසි දෙවියන් විසින් එවන සිරිපොද වැස්සෙන් නිතරම කඳුහිස් තෙමෙතී[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom