Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Chilli Paste හදමු!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chinese Chilli Paste එක හදන්නයි යන්නෙ!!

ඒ විතරක් නෙවේ Deviled Chicken & Fried Rice එකත් අද හදනවා.

මෙන්න Deviled Chicken හදන හැටි තියන Thread Link එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1156556

මෙන්න Fried Rice හදන හැටි තියන Thread Link එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1156597

අවශ්‍ය දෙවල්-

සෝදා සිහින්ව අඹරාගත් වියළි ඉස්සෝ හෝ කූනිස්සෝ මේස හැදි 2ක් පමණ

කෑලි මිරිස් මේස හැදි 4-5ක්

කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින්

ලුනු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින්

සීනි මේස හැදි 2ක් පමණ

සෝයා සෝස් හා තක්කාලි සෝස් මේස හැන්ද බැගින්

විනාකිරි හෝ දෙහි තේ හැදි 2ක්

කුකින් ඔයිල් මේස හැදි 3ක්

තෙල් ලිපතබා ඉගුරු සුදුලූනු සහ අඹරාගත් ඉස්සන් දමා දුඹුරු පාට වන තෙක් බැදගන්න.

කෑලි මිරිස් , ගම්මිරිස්, එක්කර විනාඩියක් බැදගන්න.

ලුණු. සෝයාසෝස්, තක්කාලි සෝස්, විනාකිරි හෝ දෙහි එක්කරන්න.

ලිපේ ගින්දර අඩුකර සීනි එක්කර සීනි දියවීමට පෙර ඩිනාඩියක් පමණ පිසගෙන ලිප නිවා වහාම වෙනත් භාජනයකට මාරු කරන්න.

නැතිනම් සීනි දියවී චිලි පේස්ට් එක ගල් වෙයි!!

වැඩි ප්‍රමාණය නිවුන පසු වියළි බෝතලයකට දමා ශීත කරණයේ සති 2-3ක් වුවද තබාගත හැකිය!!

[QUOTE="sriboysl, post: 10509835, member: 113394"] [SIZE=5][COLOR=DarkGreen]Chinese Chilli Paste එක හදන්නයි යන්නෙ!! ඒ විතරක් නෙවේ Deviled Chicken & Fried Rice එකත් අද හදනවා. මෙන්න Deviled Chicken හදන හැටි තියන Thread Link එක.[/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1156556[/URL] [SIZE=5][COLOR=DarkGreen]මෙන්න [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]Fried Rice[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] හදන හැටි තියන Thread Link එක.[/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1156597[/URL] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Chic%20Devel/FRcom.jpg[/IMG] අවශ්‍ය දෙවල්- [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/chilli%20paste/cp1.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]සෝදා සිහින්ව අඹරාගත් වියළි ඉස්සෝ හෝ කූනිස්සෝ මේස හැදි 2ක් පමණ කෑලි මිරිස් මේස හැදි 4-5ක් කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින් ලුනු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින් සීනි මේස හැදි 2ක් පමණ සෝයා සෝස් හා තක්කාලි සෝස් මේස හැන්ද බැගින් විනාකිරි හෝ දෙහි තේ හැදි 2ක් කුකින් ඔයිල් මේස හැදි 3ක් [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/chilli%20paste/cp2.jpg[/IMG] තෙල් ලිපතබා ඉගුරු සුදුලූනු සහ අඹරාගත් ඉස්සන් දමා දුඹුරු පාට වන තෙක් බැදගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/chilli%20paste/cp3.jpg[/IMG] කෑලි මිරිස් , ගම්මිරිස්, එක්කර විනාඩියක් බැදගන්න. ලුණු. සෝයාසෝස්, තක්කාලි සෝස්, විනාකිරි හෝ දෙහි එක්කරන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/chilli%20paste/cp4.jpg[/IMG] ලිපේ ගින්දර අඩුකර සීනි එක්කර සීනි දියවීමට පෙර ඩිනාඩියක් පමණ පිසගෙන ලිප නිවා වහාම වෙනත් භාජනයකට මාරු කරන්න. නැතිනම් සීනි දියවී චිලි පේස්ට් එක ගල් වෙයි!! [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/chilli%20paste/cp5.jpg[/IMG] [COLOR=DarkGreen]වැඩි ප්‍රමාණය නිවුන පසු වියළි බෝතලයකට දමා ශීත කරණයේ සති 2-3ක් වුවද තබාගත හැකිය!![/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom