China has Revealed its World's First Army of Robot Dogs

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,652
    1
    15,382
    113

    Boston Dynamics එකේ අමු කොපියක්නෙ හුත්තො. 😂 😂 චීනෙ හුත්තිගෙ පුතාලට පුළුවන් ඔච්චර තමයි. R & D කරලා හෙන ගේමක් දීලා design කරන product එකක් කොපිය විතරක් ගහල R & D cost නැතිව අඩුවට විකුණන එක. 😂 😂 😂
     
    • Like
    Reactions: netudara

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Boston Dynamics එකේ අමු කොපියක්නෙ හුත්තො. 😂 😂 චීනෙ හුත්තිගෙ පුතාලට පුළුවන් ඔච්චර තමයි. R & D කරලා හෙන ගේමක් දීලා design කරන product එකක් කොපිය විතරක් ගහල R & D cost නැතිව අඩුවට විකුණන එක. 😂 😂 😂
    ලොකූ ලාබයක් නැත්තං කාලෙකුත් නැත්තන් දැනටමත් තියෙන දේකට R&D කරන්න ලොකුවට විදම් කරන එක තේරුමක් නෑ කියල තමයි කියන්නෙ.
     
    • Like
    Reactions: netudara

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,652
    1
    15,382
    113
    ලොකූ ලාබයක් නැත්තං කාලෙකුත් නැත්තන් දැනටමත් තියෙන දේකට R&D කරන්න ලොකුවට විදම් කරන එක තේරුමක් නෑ කියල තමයි කියන්නෙ.
    අයිතිය ගැන නේද ප්‍රශ්නෙ තියෙන්නෙ. කෙනෙක් වියදම් කරල R&D කරල යමක් හදන්නෙ එ‍් වටිනාකම ගන්නනෙ. නැතිව material, machining සහ workmanship cost විතරක් දාල කරන්න පුළුවන් නම් කොහොමත් අඩුයි තමයි. හැබැයි R&D නොකර එ‍්ක හදන්න බෑ. Patent සහ IP කියල දෙයක් තියෙන්නෙ ඔය process එක අවශ්‍ය නිසා.
     
    • Like
    Reactions: netudara