කුණු ගෙනත් ලංකාවෙ ගොඩ ගහන්න නම් එපා. ආතක් පාතක් නැති ෆෝන්, ස්ක්‍රීන් එකත් එබෙන ටැබ්ලට් එහෙම. මනුස්සයෙක්ට ගෙවන සල්ලි වලට වටින දෙයක් දීපන්. නැත්තම් තොට හරියන් නෑ. චීනෙන් ලාබ වගේම කිසිම වඩක් නැති දේවලුත් ගෙනව ලංකාවෙ උන්. කීයක් හරි වැඩි උනත් කමක් නෑ හොද දෙයක් ගෙනත් විකුනපන් ලංකාවෙ අයට. කුණු ගෙනත් දෙක පහට දීල මිනිස්සු අමරුවෙ නොදා.

මචන්ලා මට China වලින් බඩු Import කරන්න chance එකක් ඇවිල්ල තියෙනවා,
එහෙ ඉන්න මගේ යාලුවෙක් හරහා
ඉතින් මෙහෙ market එකට දාන්න පුළුවන් හොද Items ගැන අදහසක් දෙන්න පුලුවන්ද?

කුණු ගෙනත් ලංකාවෙ ගොඩ ගහන්න නම් එපා. ආතක් පාතක් නැති ෆෝන්, ස්ක්‍රීන් එකත් එබෙන ටැබ්ලට් එහෙම. මනුස්සයෙක්ට ගෙවන සල්ලි වලට වටින දෙයක් දීපන්. නැත්තම් තොට හරියන් නෑ. චීනෙන් ලාබ වගේම කිසිම වඩක් නැති දේවලුත් ගෙනව ලංකාවෙ උන්. කීයක් හරි වැඩි උනත් කමක් නෑ හොද දෙයක් ගෙනත් විකුනපන් ලංකාවෙ අයට. කුණු ගෙනත් දෙක පහට දීල මිනිස්සු අමරුවෙ නොදා.
machan music instument genen ewata tax gahan na ona taramak genna puluwan

sira machn. smahara unta one ballo marala hari salli hamba karanna. rata yakaata giyath kamak ne unta
bump