China paththen badu gena aya innawada?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    eBay එකෙන් නම් ගෙන්වන තරමක් ගෙන්වන බඩු China/Hong Kong වලින් තමයි ගෙන්නන්නේ.. :lol: :baffled:

    උඹ අහලා තියෙන්නේ මම හිතන්නේ AliBaba වගේ එවන් ගෙන්නන ඒවා වෙන්න ඇති.. :yes: මම ඒවා ගැන නම් දන්නේ නැහැ..bump :)