Machan apith ape wepons technology eka develop kara ganna kale hari.
Mahindata kiyanna oni...![]()

mey North Koriya kudukaran na neda??
dan ok koma ratawal USA pat ta aran in ne.. ok koma balawat ratawal N.Koriya ta Erahi Nuclear plan akakta..
Un lagadima kanana wa..
උඹටනම් පිස්සු බන් චීනයයි රුසියාවයි කිසිම විදියකට ඇමරිකාවෙ පැත්ත අරගන උතුරු කොරියාවට ගහන්නෙ නෑ. නිකන් හීන දකින්න එපා. යුද්දයක් ගියොත් ඇමරිකාවට SCO රටවල් එකකින්වත් උදව් හම්බවෙන්නෙ නෑ බන්. අනික ඇමරිකාවට දැන් තවත් යුද්දයක් කරන්න පුළුවන් කමක් නෑ. එහෙම කරන්න ගියොත් ඇමරිකාව තවත් කඩන් වැටෙනවා.
උතුරු කොරියාව ලෝකෙ කිසිම රටකට තර්ජනයක් නෑ (ඇමරිකාවටයි ජපානයටයි ඇර)

Obama asks Russians to forge partnership with US
http://news.yahoo.com/s/ap/20090707/ap_on_re_eu/obama
President Obama seeks Russia deal to slash nuclear weapons
http://www.timesonline.co.uk/tol/news/world/us_and_americas/article5654836.ece
The U.S., Japan, China, Russia, Britain, France and South Korea agreed on the text during negotiations after North Korea detonated a nuclear bomb on May 25, U.S. Ambassador Susan Rice said. Support from China and Russia, which have resisted tighter sanctions on North Korea, makes it likely the draft resolution will be adopted unanimously this week.
http://www.bloomberg.com/apps/news?pid=20601085&sid=aLHFniH1sBD0
even it was said in rupawahini news ne?
anit aka N.Koriya mulu lokayata ma tarjanayak..
nikan hitala bala na N.Koriya anawahya wadak karan ne..LTTE aken sal liwalata NUKE akak ara gat ta nam kata kiyan nada?? eki metana risk aka...N.Koriya karan ne anawashya deyak..ekata tama rules tiyen ne..Unta Rules pilipadin na bari nam punishment akak dena aka saa daranai..