Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
China, Russia Anti-Terror Drill
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් රුසියාව ඇමරිකාවට ඇෆ්ගනිස්තානයෙ යුද්දෙට උපරිම උදව්ව දෙනවා එක හොද දෙයක්. නමුත් ඒක ඇමරිකාවට ගහන කනේ පාරක් මචන් මොකද ඇමරිකාව තමයි තලෙබාන් ලට උදව් කරේ පරන සෝවියට් පක්ශපාති ආණ්ඩුව පෙරලන්න නමුත් දැන් තලේබාන් කාරයො ඇමරිකාවටම ගහනවා.

මචන් රුසියාව උතුරු කොරියාවට විරුද්දව සම්බාදක වලට උදව් කරා කියලා අපිට කියන්න බෑ රුසියාව උතුරු කොරියාවට ගහනවා කියලා. මොකද උතුරු කොරියාවට තාමත් රුසියාවයි චීනෙයි උදව් කරනවා.

නෑ මචන් උතුරු කොරියාව කිසිම ත්‍රස්තවාදී සංවිදානයකට nuke විකුනල නෑ. තියෙන reports අනුව විකුනලා තියෙන්නේ ඉරානයට විතරයි. බුරුමය ගැන කතාවකුත් තියෙනවා නමුත් තාම සනාත කරල නෑ. මේ රටවල් දෙකම පාලනය කරන අයව එක්සත් ජාතීන් පිලි අරගන තියෙනවා.

අනික උතුරු කොරියාව ලෝක සාමයට තර්ජනයක්නම් චීනයට හරි රුසියාවට හරි පුළුවන් විනාඩි 15ක් ඇතුලත කිම් ජොන්ග් ඉල්ට පයින් ගහල එලවන්න.

හොදට හොයල බලපන් මචන් හැම තැනම තියෙන්නෙ උ.කො ට බලපෑමක් කරන්න පුළුවන් චීනයට විතරයි කියලා. ඒත් ඇයි එහෙම නොකරනේ. උ.කො න් කරදරයක් නැති හින්ද මචන්. තර්ජනයක් තියෙනවනම් උ.කො ට මුලින්ම බලපෑම් කරන්නෙ චීනෙ මචන්.

මගේ අදහස ලෝකෙ ඕනම රටකට න්‍යෂ්ටික තාක්ශණය ලබාගැනීමේ වරදක් නැ. මොකද බලශක්තිය සදහා. නමුත් යුද්දයකට ඒවා පාවිච්චි නොකල යුතුයි.

අනික උතුරු කොරියාව ලෝකෙ කිසිම් රටක් ආක්රම්ණය කරලා නෑ. ඒත් ඇමරිකාව රටවල් කීයක් විනාස කරාද.රටවල් කීයක් බෙදුවද. තව පොඩ්ඩෙන් ලංකාවටත් බඩු හම්බවෙනවා.

අපේ උදව්වට චීනයයි ඉන්දියාවයි රුසියාවයි නොහිටියනම් අනිවාර්යෙන්ම ඇමරිකාව ලංකාව බෙදනවා. මම CNN එකේ දැක්ක කියනවා (යුද්දෙ කාලෙ) . ලංකාවෙ වෙන සමූහ ඝාතන නවත්තන්න බැරි රුසියාව බාදා කරන හින්ද කියලා.

මචන් උඹ ඇමරිකාවෙ ඉන්න නිසා උඹලට CNN BBC කියන දේවල් වලින් උඹලගෙ මනස් වෙනස් කරනවා මචන්. ඒක උඹලගගෙ වැරැද්ද නෙමෙයි. අසරණ කම ඒ දේවල් කරන්නෙ. යුද්දෙකට යන්න රටේ ජනතාවගෙ මානසිකත්වය හදන්න.

හිතලා බලපන් මචන් ඉරාකය ආක්‍රමණය කරනවට කැමති වෙච්ච මිනිස්සුම නේද අන්තිමට ඒකට විරුද්ද උනේ.

සමහර විට උඹ මම මේ කියන දේට හිනාවෙයි මේ කොමියුනිස්ට් කාරයොන්ට පිස්සු කියලා නමුත් කාලයක් ගියාම උඹට තේරේවි මම කියපු දේ හරි කියල මචන්.

[QUOTE="David Webb, post: 5239655, member: 163309"] [COLOR="Red"][SIZE="3"]මචන් රුසියාව ඇමරිකාවට ඇෆ්ගනිස්තානයෙ යුද්දෙට උපරිම උදව්ව දෙනවා එක හොද දෙයක්. නමුත් ඒක ඇමරිකාවට ගහන කනේ පාරක් මචන් මොකද ඇමරිකාව තමයි තලෙබාන් ලට උදව් කරේ පරන සෝවියට් පක්ශපාති ආණ්ඩුව පෙරලන්න නමුත් දැන් තලේබාන් කාරයො ඇමරිකාවටම ගහනවා. මචන් රුසියාව උතුරු කොරියාවට විරුද්දව සම්බාදක වලට උදව් කරා කියලා අපිට කියන්න බෑ රුසියාව උතුරු කොරියාවට ගහනවා කියලා. මොකද උතුරු කොරියාවට තාමත් රුසියාවයි චීනෙයි උදව් කරනවා. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"]නෑ මචන් උතුරු කොරියාව කිසිම ත්‍රස්තවාදී සංවිදානයකට nuke විකුනල නෑ. තියෙන reports අනුව විකුනලා තියෙන්නේ ඉරානයට විතරයි. බුරුමය ගැන කතාවකුත් තියෙනවා නමුත් තාම සනාත කරල නෑ. මේ රටවල් දෙකම පාලනය කරන අයව එක්සත් ජාතීන් පිලි අරගන තියෙනවා. අනික උතුරු කොරියාව ලෝක සාමයට තර්ජනයක්නම් චීනයට හරි රුසියාවට හරි පුළුවන් විනාඩි 15ක් ඇතුලත කිම් ජොන්ග් ඉල්ට පයින් ගහල එලවන්න. හොදට හොයල බලපන් මචන් හැම තැනම තියෙන්නෙ උ.කො ට බලපෑමක් කරන්න පුළුවන් චීනයට විතරයි කියලා. ඒත් ඇයි එහෙම නොකරනේ. උ.කො න් කරදරයක් නැති හින්ද මචන්. තර්ජනයක් තියෙනවනම් උ.කො ට මුලින්ම බලපෑම් කරන්නෙ චීනෙ මචන්. මගේ අදහස ලෝකෙ ඕනම රටකට න්‍යෂ්ටික තාක්ශණය ලබාගැනීමේ වරදක් නැ. මොකද බලශක්තිය සදහා. නමුත් යුද්දයකට ඒවා පාවිච්චි නොකල යුතුයි. අනික උතුරු කොරියාව ලෝකෙ කිසිම් රටක් ආක්රම්ණය කරලා නෑ. ඒත් ඇමරිකාව රටවල් කීයක් විනාස කරාද.රටවල් කීයක් බෙදුවද. තව පොඩ්ඩෙන් ලංකාවටත් බඩු හම්බවෙනවා. අපේ උදව්වට චීනයයි ඉන්දියාවයි රුසියාවයි නොහිටියනම් අනිවාර්යෙන්ම ඇමරිකාව ලංකාව බෙදනවා. මම CNN එකේ දැක්ක කියනවා (යුද්දෙ කාලෙ) . ලංකාවෙ වෙන සමූහ ඝාතන නවත්තන්න බැරි රුසියාව බාදා කරන හින්ද කියලා. මචන් උඹ ඇමරිකාවෙ ඉන්න නිසා උඹලට CNN BBC කියන දේවල් වලින් උඹලගෙ මනස් වෙනස් කරනවා මචන්. ඒක උඹලගගෙ වැරැද්ද නෙමෙයි. අසරණ කම ඒ දේවල් කරන්නෙ. යුද්දෙකට යන්න රටේ ජනතාවගෙ මානසිකත්වය හදන්න. හිතලා බලපන් මචන් ඉරාකය ආක්‍රමණය කරනවට කැමති වෙච්ච මිනිස්සුම නේද අන්තිමට ඒකට විරුද්ද උනේ. සමහර විට උඹ මම මේ කියන දේට හිනාවෙයි මේ කොමියුනිස්ට් කාරයොන්ට පිස්සු කියලා නමුත් කාලයක් ගියාම උඹට තේරේවි මම කියපු දේ හරි කියල මචන්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom