Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
China to help SL produce solar Panels
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්ය කෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සුදානම්....

ශ්‍රී ලංකාව තුළ ඉතා නුදුරු අනාගතයේදී,නව තාක්ෂනික ක්‍රමවේදයන් මත පදනම් වූ තුනී පටල මත පදනම් වු සූර්ය කෝෂ හා පැනල දේශීයව නිෂෟපාදනය කිරීම සහ සූර්ය කෝෂ තාක්ෂණය පිළිබඳ නිපුණතා සහිත පුද්ගල කණ්ඩායමක් පුහුණු කිරීම අරමුණු කරගනිමින්කොළඹ, රුහුණ, යාපනය,කැළණිය යන විශ්ව විද්‍යාල වල ජාතික සූර්ය කෝෂව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා වන අරමුදල් ලබා ගැනීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් සම්මත කොට ගෙන ඇත.

එම ව්‍යාපෘතියේ ඉදිරි පර්යේෂණ හා සංවර්ධන අදියරේදී සහ නිෂ්පාදන අදියරේදී භාවිතයට ගැනෙන රසායනිකයන්හි පාරිසරික සහ විෂ ලක්ෂණයන් පිළිබඳ මනා දැනුමැති ශ්‍රී ලාංකික විශේෂඥයෙකුදමේ දිනවල චීනයෙහි නිල සංචාරයෙහි යෙදී සිටී.2017 ජූලි 24,25 යන දිනයන්හිදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් සහ ජාතික විද්‍යා පදනමේ මහාචාර්Hසිරිමලී ප්‍රනාන්දු සහ ජාතික මූලික අධ්‍යන ආයතනයේ මහාචාර්Hලක්ෂ්මන් දිසානායක මහතා, ඉංජිනේරු අංජුලා ශිවකුමාර් යන නිළධාරීන් චීනයේ හැන්ග්සුහි පිහිටා ඇති Advanced Solar Power(ASP) යනු මේ හා සමාන සූර්ය කෝෂ /පැනල වාණිජ මට්ටමින් නිෂ්පාදනය කෙරෙන ස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවෙහි යෙදිණ.

මෙම චාරිකාවට සමගාමීව එරටින් ලැබෙන තොරතුරු අනුව ඉතා නුදුරේදීම පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්යකෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් ගනු ලබන ක්‍රියාමාර්ග මගින් එම ක්ෂේත්රයෙහි විශාල පෙරළියක් සිදුවනු ඇති බවට තොරතුරු ප්‍රකාශ වෙමින් පවතී.

Ministry of Science, Technology & Research is all set to introduce the technology of Commercial Scale Solar cell manufacturing to Sri Lanka under renewable energy.

The multi university national solar cell R & D & Edu Training project ,aimed at locally manufacturing thin film cadmium sulfide based solar cells and panels, in Sri Lanka in the very near future, while training a group of persons competent in solar cells technology ,will be implemented with involvement of the Colombo, Ruhuna, Jaffna & Kelaniya Universities. Approval of the cabinet of Ministers has been secured for the funding of the project by the Ministry of Science, Technology & Research.

A Sri Lankan expert who is competent in the environmental & toxic aspects of chemicals which would be used during the research & development phase and at the manufacturing phase of this project, is also engaged in an official tour in China at present.

Hon.Susil Premajayantha, Minister of Science, Technology & Research, was joined by Prof.(Mrs.) Sirimalee Fernando, of NSF, Prof. Lakshman Dissanayaka, of NIFS and Eng. Anjula Shivakumar, in engaging in a visit to Advanced Solar Power (ASP) in Hangzhou, China on 24 & 25th July 2017 where commercial scale manufacturing of similar solar cells / panels is being carried out.

As per the information being received from China, corresponding to this tour, it is expected that the steps to be taken by the Ministry of Science, Technology & Research in introducing the technology of commercial scale manufacturing of solar cells to Sri Lanka would revolutionize this field, in the near future.

- https://www.facebook.com/permalink.php?story_fbid=1292205130896940&id=703163649801094

[QUOTE="monson, post: 22018773, member: 30005"] [SIZE="4"]පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්ය කෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සුදානම්.... ශ්‍රී ලංකාව තුළ ඉතා නුදුරු අනාගතයේදී,නව තාක්ෂනික ක්‍රමවේදයන් මත පදනම් වූ තුනී පටල මත පදනම් වු සූර්ය කෝෂ හා පැනල දේශීයව නිෂෟපාදනය කිරීම සහ සූර්ය කෝෂ තාක්ෂණය පිළිබඳ නිපුණතා සහිත පුද්ගල කණ්ඩායමක් පුහුණු කිරීම අරමුණු කරගනිමින්කොළඹ, රුහුණ, යාපනය,කැළණිය යන විශ්ව විද්‍යාල වල ජාතික සූර්ය කෝෂව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා වන අරමුදල් ලබා ගැනීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් සම්මත කොට ගෙන ඇත. එම ව්‍යාපෘතියේ ඉදිරි පර්යේෂණ හා සංවර්ධන අදියරේදී සහ නිෂ්පාදන අදියරේදී භාවිතයට ගැනෙන රසායනිකයන්හි පාරිසරික සහ විෂ ලක්ෂණයන් පිළිබඳ මනා දැනුමැති ශ්‍රී ලාංකික විශේෂඥයෙකුදමේ දිනවල චීනයෙහි නිල සංචාරයෙහි යෙදී සිටී.2017 ජූලි 24,25 යන දිනයන්හිදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් සහ ජාතික විද්‍යා පදනමේ මහාචාර්Hසිරිමලී ප්‍රනාන්දු සහ ජාතික මූලික අධ්‍යන ආයතනයේ මහාචාර්Hලක්ෂ්මන් දිසානායක මහතා, ඉංජිනේරු අංජුලා ශිවකුමාර් යන නිළධාරීන් චීනයේ හැන්ග්සුහි පිහිටා ඇති Advanced Solar Power(ASP) යනු මේ හා සමාන සූර්ය කෝෂ /පැනල වාණිජ මට්ටමින් නිෂ්පාදනය කෙරෙන ස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවෙහි යෙදිණ. මෙම චාරිකාවට සමගාමීව එරටින් ලැබෙන තොරතුරු අනුව ඉතා නුදුරේදීම පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්යකෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් ගනු ලබන ක්‍රියාමාර්ග මගින් එම ක්ෂේත්රයෙහි විශාල පෙරළියක් සිදුවනු ඇති බවට තොරතුරු ප්‍රකාශ වෙමින් පවතී.[/SIZE] Ministry of Science, Technology & Research is all set to introduce the technology of Commercial Scale Solar cell manufacturing to Sri Lanka under renewable energy. The multi university national solar cell R & D & Edu Training project ,aimed at locally manufacturing thin film cadmium sulfide based solar cells and panels, in Sri Lanka in the very near future, while training a group of persons competent in solar cells technology ,will be implemented with involvement of the Colombo, Ruhuna, Jaffna & Kelaniya Universities. Approval of the cabinet of Ministers has been secured for the funding of the project by the Ministry of Science, Technology & Research. A Sri Lankan expert who is competent in the environmental & toxic aspects of chemicals which would be used during the research & development phase and at the manufacturing phase of this project, is also engaged in an official tour in China at present. Hon.Susil Premajayantha, Minister of Science, Technology & Research, was joined by Prof.(Mrs.) Sirimalee Fernando, of NSF, Prof. Lakshman Dissanayaka, of NIFS and Eng. Anjula Shivakumar, in engaging in a visit to Advanced Solar Power (ASP) in Hangzhou, China on 24 & 25th July 2017 where commercial scale manufacturing of similar solar cells / panels is being carried out. As per the information being received from China, corresponding to this tour, it is expected that the steps to be taken by the Ministry of Science, Technology & Research in introducing the technology of commercial scale manufacturing of solar cells to Sri Lanka would revolutionize this field, in the near future. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/20264953_1292204637563656_1977518767067759358_n.jpg?oh=b1cdd5a56d71a68180596744a478b621&oe=5A07C8A8[/IMG] - [url]https://www.facebook.com/permalink.php?story_fbid=1292205130896940&id=703163649801094[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom