China to help SL produce solar Panels

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    China to help SL produce solar Panels.

    Sri Lanka will be soon producing thin-film solar cells on a commercial basis with technological cooperation from China as a means of popularising the use of solar panels for domestic power generation, Science, Technology and Research Minister Susil Premajayantha said.

    He said a number of young technicians were being trained on ‘Modern Solar Power Technology’ at the Colombo, Ruhuna, Jaffna and Kelaniya universities.

    "I paid a visit to China last week with some Sri Lankan scientists to obtain first hand experience on solar power technology. The Chinese government is helping us to develop solar power technology in Sri Lanka. I hope we will be in a position to drastically reduce the use of costly thermal power generation which is also an environment pollutant,” the minister said.

    He said producing it locally on a mass scale would help the government’s plan to phase out coal and thermal power generation and increase solar power generation to 800 MWs by 2030.

    Thin-film technology has been cheaper but less efficient than conventional c-Si technology. However, its quality standards have significantly improved over the years. The lab cell efficiency for CdTe and CIGS is now beyond 21%, out-performing multi-crystalline silicon, the dominant material currently used in many solar crystalline systems.

    This is actually true and the Prices will come down drastically all the companies who charge Huge amounts for Solar panels will soon have to bring the prices down.
     
    • Like
    Reactions: ModelSriLanka

    monson

    Well-known member
  • May 7, 2007
    25,091
    27,337
    113
    පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්ය කෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සුදානම්....

    ශ්‍රී ලංකාව තුළ ඉතා නුදුරු අනාගතයේදී,නව තාක්ෂනික ක්‍රමවේදයන් මත පදනම් වූ තුනී පටල මත පදනම් වු සූර්ය කෝෂ හා පැනල දේශීයව නිෂෟපාදනය කිරීම සහ සූර්ය කෝෂ තාක්ෂණය පිළිබඳ නිපුණතා සහිත පුද්ගල කණ්ඩායමක් පුහුණු කිරීම අරමුණු කරගනිමින්කොළඹ, රුහුණ, යාපනය,කැළණිය යන විශ්ව විද්‍යාල වල ජාතික සූර්ය කෝෂව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා වන අරමුදල් ලබා ගැනීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් සම්මත කොට ගෙන ඇත.

    එම ව්‍යාපෘතියේ ඉදිරි පර්යේෂණ හා සංවර්ධන අදියරේදී සහ නිෂ්පාදන අදියරේදී භාවිතයට ගැනෙන රසායනිකයන්හි පාරිසරික සහ විෂ ලක්ෂණයන් පිළිබඳ මනා දැනුමැති ශ්‍රී ලාංකික විශේෂඥයෙකුදමේ දිනවල චීනයෙහි නිල සංචාරයෙහි යෙදී සිටී.2017 ජූලි 24,25 යන දිනයන්හිදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් ‍ප්‍රේමජයන්ත මැතිතුමන් සහ ජාතික විද්‍යා පදනමේ මහාචාර්Hසිරිමලී ප්‍රනාන්දු සහ ජාතික මූලික අධ්‍යන ආයතනයේ මහාචාර්Hලක්ෂ්මන් දිසානායක මහතා, ඉංජිනේරු අංජුලා ශිවකුමාර් යන නිළධාරීන් චීනයේ හැන්ග්සුහි පිහිටා ඇති Advanced Solar Power(ASP) යනු මේ හා සමාන සූර්ය කෝෂ /පැනල වාණිජ මට්ටමින් නිෂ්පාදනය කෙරෙන ස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවෙහි යෙදිණ.

    මෙම චාරිකාවට සමගාමීව එරටින් ලැබෙන තොරතුරු අනුව ඉතා නුදුරේදීම පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්යකෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් ගනු ලබන ක්‍රියාමාර්ග මගින් එම ක්ෂේත්‍රයෙහි විශාල පෙරළියක් සිදුවනු ඇති බවට තොරතුරු ප්‍රකාශ වෙමින් පවතී.

    Ministry of Science, Technology & Research is all set to introduce the technology of Commercial Scale Solar cell manufacturing to Sri Lanka under renewable energy.

    The multi university national solar cell R & D & Edu Training project ,aimed at locally manufacturing thin film cadmium sulfide based solar cells and panels, in Sri Lanka in the very near future, while training a group of persons competent in solar cells technology ,will be implemented with involvement of the Colombo, Ruhuna, Jaffna & Kelaniya Universities. Approval of the cabinet of Ministers has been secured for the funding of the project by the Ministry of Science, Technology & Research.
    A Sri Lankan expert who is competent in the environmental & toxic aspects of chemicals which would be used during the research & development phase and at the manufacturing phase of this project, is also engaged in an official tour in China at present.

    Hon.Susil Premajayantha, Minister of Science, Technology & Research, was joined by Prof.(Mrs.) Sirimalee Fernando, of NSF, Prof. Lakshman Dissanayaka, of NIFS and Eng. Anjula Shivakumar, in engaging in a visit to Advanced Solar Power (ASP) in Hangzhou, China on 24 & 25th July 2017 where commercial scale manufacturing of similar solar cells / panels is being carried out.

    As per the information being received from China, corresponding to this tour, it is expected that the steps to be taken by the Ministry of Science, Technology & Research in introducing the technology of commercial scale manufacturing of solar cells to Sri Lanka would revolutionize this field, in the near future.

    20264953_1292204637563656_1977518767067759358_n.jpg

    - https://www.facebook.com/permalink.php?story_fbid=1292205130896940&id=703163649801094
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,147
    1
    57,184
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීනෙ හදල විකුණන දෙයක තාක්ෂණයක් ලංකාවට දුන්නොත් පුදුමයි. බලමු කියනදේ කෙරෙයිද කියල තව අවුරුදු දෙක තුනකින්
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    චීනෙ හදල විකුණන දෙයක තාක්ෂණයක් ලංකාවට දුන්නොත් පුදුමයි. බලමු කියනදේ කෙරෙයිද කියල තව අවුරුදු දෙක තුනකින්

    when I was there I tried to get some installed in my offices, but the prices were very very stupidly high now the prices will come down and the normal lives can use solar in the coming months with out paying laks and laks of money :yes:
     
    :D