ඕක උන් release කරත් Chinese government or central bank එකෙන් regulate කරයි නෙ අනිවාර්යයෙන් එතකොට BITCOIN වලට වගේ ලොකු Demand ekak එන එකක් නෑ නේ ද. නිකන් ම දැනට අපි use කරන e banking system එකක් වගේ තියෙයි unge money supply එකට physically CNH එනව වෙනුවට උන්ගෙ central bank එකෙන් Digitally එවයි.