Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
china wholesale market
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Appuham&quot;e&quot;" data-source="post: 19726576" data-attributes="member: 326575"><p><span style="font-size: 18px"><span style="color: Blue">උබේ ඔය වැඩේට හරි යන්නේ yiwu market එක. උබට ඕනේ පොඩි පොඩි items ටිකක් කෑලි 100ය 200ය ගෙන්නනේ. yiwu කියන්නේ සැහෙන්න ලොකු ප්‍රදාන වශයෙන් බඩු තොගයට shopping mall එකක්. උබට ඕනෙනම් 1ක් 2ක් ගන්නත් පුළුවන්. එක එක items වලට එක එක පැති තියෙනවා හැබැයි මේ ඔක්කොම තියෙන්නේ එකම තැනක. එක තමයි මේ market එකේ තියෙන වාසිය. අරෙහෙ මෙහෙ කැරකෙන්න ඕනේ නෑ, ඔක්කොම එකම තැන. මචන් Guangzhou ත් හොදයි නමුත් උබ එහෙ dealers ල හොයා ගන්න ඕනේ . උන් ගොඩක් target කරන්නේ ලොකු buyers ලා. උබ ඔය factory ගානේ රිංගන එක නම් කිසිම තෙරුමක් නෑ. factory visit දාන්නේ container load ගන්න එවුන්. මචන් අම්බානක එක එක scams තියෙනවා, ඒ හින්දා කරන දෙයක් පරිස්සෙමෙන් කරපන්. මම නම් කියන්නේ උබෙත් first time නිසා ගිහින් තියෙන තව කාත් එක්ක හරි පලයන්. GOOD LUCK</span></span></p></blockquote><p></p>
[QUOTE="Appuham"e", post: 19726576, member: 326575"] [SIZE="5"][COLOR="Blue"]උබේ ඔය වැඩේට හරි යන්නේ yiwu market එක. උබට ඕනේ පොඩි පොඩි items ටිකක් කෑලි 100ය 200ය ගෙන්නනේ. yiwu කියන්නේ සැහෙන්න ලොකු ප්‍රදාන වශයෙන් බඩු තොගයට shopping mall එකක්. උබට ඕනෙනම් 1ක් 2ක් ගන්නත් පුළුවන්. එක එක items වලට එක එක පැති තියෙනවා හැබැයි මේ ඔක්කොම තියෙන්නේ එකම තැනක. එක තමයි මේ market එකේ තියෙන වාසිය. අරෙහෙ මෙහෙ කැරකෙන්න ඕනේ නෑ, ඔක්කොම එකම තැන. මචන් Guangzhou ත් හොදයි නමුත් උබ එහෙ dealers ල හොයා ගන්න ඕනේ . උන් ගොඩක් target කරන්නේ ලොකු buyers ලා. උබ ඔය factory ගානේ රිංගන එක නම් කිසිම තෙරුමක් නෑ. factory visit දාන්නේ container load ගන්න එවුන්. මචන් අම්බානක එක එක scams තියෙනවා, ඒ හින්දා කරන දෙයක් පරිස්සෙමෙන් කරපන්. මම නම් කියන්නේ උබෙත් first time නිසා ගිහින් තියෙන තව කාත් එක්ක හරි පලයන්. GOOD LUCK[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom