mama podi podi item tikak ara ganna china yanna hitan inne ape shop ekata. yaluwane oyala dannwada china wholesale market eka gana china wala inna kenek natda mata help ekak denna puluwan mokada mita kalin mama china walata ghin na.
china wala inna agent kenek set kara ganna try karapan ehe unta English bari nisa godak
ade ehema cn ekakut tiyanawa neda ban.tnx uba kiwata ban
චීනේ කොහෙටද යන්න ඉන්නේ? මොන දිස්තිර්ක්කයටද?
mata hariyatama idea ekak na bn mama ekai danna kenek innawanam hoyala baluwe
ade chine inna un ta english barida ban ethakota
danna aya help karaiado ehema deyak neme kiwwe ban mamath ahala thina deyak samahra thnan wala witharak english bari seen eka thinawa ludanna aya help karai
ඔයා අරගන්න බලාපොරොත්තු වෙන බඩු එක්ක යන තැන වෙනස් වෙනවා මචං. ගොඩක් වෙලාවට Guangzhou or Shenzhen තමයි යන්නේ කට්ටිය. එහෙ නම් ගොඩක් අයට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්. මගේ අදහස නම් යන්න කලින් සප්ලයර් කෙනෙක් අල්ලගෙන ඊට පස්සේ ගිහින් ඇවිදින්න. මං ඉන්නෙනම් Guangzhou නෙමෙයි ඒත් උදව්වක් ඔනේනම් කරන්න පුලුවන්.
ගන්න යන්නේ මොනවද? යන්න Guangzhou එහෙ හුගක් factories තියනවා.... ඔයාට හොයාගන්න බැහැ අමාරු වේවි කියල හිතෙනවනම් මේ අප්‍රේල් තියනවා canton fair එතනින් ඔයාට පුළුවන් හොයාගන්න suppliers... එහෙ තියනවා වෙනම areas එක එක products වලට ඇදුම් බෙඉජින්ග් street වගේ....
mage chine dropping business karana china yaluwek nam innawa
machan umba china koheda inneඔයා අරගන්න බලාපොරොත්තු වෙන බඩු එක්ක යන තැන වෙනස් වෙනවා මචං. ගොඩක් වෙලාවට Guangzhou or Shenzhen තමයි යන්නේ කට්ටිය. එහෙ නම් ගොඩක් අයට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්. මගේ අදහස නම් යන්න කලින් සප්ලයර් කෙනෙක් අල්ලගෙන ඊට පස්සේ ගිහින් ඇවිදින්න. මං ඉන්නෙනම් Guangzhou නෙමෙයි ඒත් උදව්වක් ඔනේනම් කරන්න පුලුවන්.