Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chinese බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලබල වෙන්න එපා චයිනීස් බඩු කිවුවම..

මේ තියෙන්නෙ ඔය පොඩි පොඩි චයිනීස් භාන්ඩ ගෙන්න ගන්න මරු පොට් එකක්

මට මේ ගැන කිව්වෙ Ebay seller කෙනෙක්

මේක එකෙ බඩු විකුනන sellers ලා එකතු වෙලා හදාගත්ත site එකක්

ඒක හින්දා Ebay වලට වඩා මෙක බඩු ලාබයි

මෙකෙ හැම එකක්ම ලංකාවට free shipping

හොර බොරු නෑ වංචා නෑ..ඒ වගේම ඉක්මනට එනවත් එක්ක

මන් දැනට USB hub, LED gadgets and Laptop keypad protector ගෙන්න ගත්තා..කිසිම අවුලක් නෑ.. සුමාන දෙකෙන් ආව..කොලිටියත් මරු

මන් දන්න විදියට Dilrasan අයියත් Spy cam watch එකක් ගෙන්නුවා..

ඒ වගෙම අපි මොකක් හරි අරගෙන එ ගොල්ලො ship ඒක කරන්න කලින් pic ඒකෙ දානව proofs විදියට

මේ තියෙන්නෙ මගේ keypad cover එකේ proof pic එක

Ebay එකෙන් purchase කරන්වටත් වඩා ලෙසී මෙකෙන් ගන්න..ලොග් වෙන්න ඔනත් නෑ

(හැබයි පලවෙනි පාර බඩු ගත්තම උන් ඔටෝ user account එකක් generate කරල අපිට එවනවා )

ඉතින් ඔය පොඩි පොඩි වලට කැමති අය ඉන්නවනම් ගෙන්න ගන්න පුලුවන්

මොකඩ මේකෙ තියෙන ඒවා ලංකාවෙ ගන්න ගියොත් දෙගුනයක් තුන් ගුනයක් ගනන්

ඔයාල මේ සයිට් එක ටිකක් බැලුවනම් තේරෙයි කොච්චර ලාබද කියලා..

කැමති කට්ටිය අද ඉදන් ගන්නෝ...

තව දෙයක්..මුන් එවන්නෙ නියමෙටම පැක් කරලා..ඒ හින්ද අපේ උන් අර තඩි සීල් එක ගැහුවට අවුලක් වෙන්නෙ නෑ

පී ඇස් - මේක වෙලද ප්රචාරණයක් නෙවෙයි..මට Hong kong වල නෑයො නෑ

[QUOTE="Djram, post: 8201915, member: 24472"] [CENTER][SIZE="3"][COLOR="DarkGreen"]කලබල වෙන්න එපා චයිනීස් බඩු කිවුවම.. :eek: [URL="http://www.buyincoins.com/"][IMG]http://i.ebayimg.com/14/!!d2k)ZgBnM~$(KGrHgoOKigEjlLmbZRpBKSZv9ptqw~~_11.GIF[/IMG][/URL] මේ තියෙන්නෙ ඔය පොඩි පොඩි චයිනීස් භාන්ඩ ගෙන්න ගන්න මරු පොට් එකක් :) මට මේ ගැන කිව්වෙ Ebay seller කෙනෙක් මේක එකෙ බඩු විකුනන sellers ලා එකතු වෙලා හදාගත්ත site එකක් ඒක හින්දා Ebay වලට වඩා මෙක බඩු ලාබයි මෙකෙ හැම එකක්ම ලංකාවට free shipping :yes: හොර බොරු නෑ වංචා නෑ..ඒ වගේම ඉක්මනට එනවත් එක්ක [IMG]http://img1.buyincoins.com/page/10-epad.jpg[/IMG] මන් දැනට USB hub, LED gadgets and Laptop keypad protector ගෙන්න ගත්තා..කිසිම අවුලක් නෑ.. සුමාන දෙකෙන් ආව..කොලිටියත් මරු :D මන් දන්න විදියට Dilrasan අයියත් Spy cam watch එකක් ගෙන්නුවා.. ;) ඒ වගෙම අපි මොකක් හරි අරගෙන එ ගොල්ලො ship ඒක කරන්න කලින් pic ඒකෙ දානව proofs විදියට මේ තියෙන්නෙ මගේ keypad cover එකේ proof pic එක [IMG]http://i56.tinypic.com/ohobxu.jpg[/IMG] Ebay එකෙන් purchase කරන්වටත් වඩා ලෙසී මෙකෙන් ගන්න..ලොග් වෙන්න ඔනත් නෑ (හැබයි පලවෙනි පාර බඩු ගත්තම උන් ඔටෝ user account එකක් generate කරල අපිට එවනවා ) ඉතින් ඔය පොඩි පොඩි වලට කැමති අය ඉන්නවනම් ගෙන්න ගන්න පුලුවන් :yes: මොකඩ මේකෙ තියෙන ඒවා ලංකාවෙ ගන්න ගියොත් දෙගුනයක් තුන් ගුනයක් ගනන් :nerd: ඔයාල මේ සයිට් එක ටිකක් බැලුවනම් තේරෙයි කොච්චර ලාබද කියලා.. කැමති කට්ටිය අද ඉදන් ගන්නෝ... [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] තව දෙයක්..මුන් එවන්නෙ නියමෙටම පැක් කරලා..ඒ හින්ද අපේ උන් අර තඩි සීල් එක ගැහුවට අවුලක් වෙන්නෙ නෑ :)[/COLOR] [COLOR="Red"] පී ඇස් - මේක වෙලද ප්රචාරණයක් නෙවෙයි..මට Hong kong වල නෑයො නෑ :no: :lol:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom