"Chinese company finishes longest tunnel for Indonesia's Jakarta-Bandung high-speed railway"

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මේකේ ඉන්න එ්වුන්ට ඔය Tunnels කියන ඒවා කරන්න බැරි වැඩ ගණයට තමා අයත් වෙන්නේ 😂 😂 😂 😂

    මේකේ ඉන්න එවුන්ට Tunnel කියන්නේ වහා කදුරු වාගේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මේකේ ඉන්න එ්වුන්ට ඔය Tunnels කියන ඒවා කරන්න බැරි වැඩ ගණයට තමා අයත් වෙන්නේ 😂 😂 😂 😂

    මේකේ ඉන්න එවුන්ට Tunnel කියන්නේ වහා කදුරු වාගේ
    චීනෙ ඵක්ක හිටියොත් අපිටත් අනාගතයක් තියෙයි..නැත්නම් සදා ලිං ගෙම්බෝ තමා..
     
    • Like
    Reactions: san**

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    චීනෙ ඵක්ක හිටියොත් අපිටත් අනාගතයක් තියෙයි..නැත්නම් සදා ලිං ගෙම්බෝ තමා..
    අපි චිනේත් එක්ක ඉදලා උන්ගෙන් මේ වගේ උදව් ගන්න ඕනේ . උන් එක්ක ඉන්නවා නම් උන් අතින් පාඩු කරගෙන හරි උදවු කරනවා 😀😀
     
    • Like
    Reactions: dxx

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    lankawe nama ahuwath investorsla baya wenawa athi. kisima stability ekak nathi naha. airport eka wahala daala corona handle karana widihenma penawa neda ape aiyyala rata manage karana widiha ? dan maasa keeyak airport eka wahuwada ? port city project ekath kalayak nawaththala thibba neda ape rate deshapalakayo ?