Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chinese phone එකක GPRS Settings හදන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chinese phone එකක GPRS Settings හදන්නෙ කොහොමද?

දැන් chinese phones ගොඩක් ජනප්රිය වෙලා. ගොඩක් අඩු මුදලකට පහසුකම් ගොඩාක් තියෙන එක තමයි මේකට හේතුව. රුපියල් 6,000කට 40,000 විතර පෙනුම තියෙන phone එකක් ගන්න පුලුවන්නේ.

නමුත් ගොඩක් අයට මේවගෙ GPRS settings හදා ගන්න හැටි ප්රශ්නයක්. custumer care එකේ අයත් සමහරවිට දන්නේ නෑ. ඉතින් මම් හිතුව ඒව තමන්ටම හද ගන්න හැටි කියන්න.

මෙන්න මෙහෙමයි කරන්නේ…

Phone එකේ menu එකට ගිහිල්ලා Services වලට යන්න. ඒකෙ data account select කරගන්න. "GPRS" එකට ගිහින් එතනින් මොකක් හරි profile එකක් තෝර ගන්න. ඕනම් එකක් කමක් නේ.

දැන් මේ විඩියට ඒකෙ settings හදා ගන්න.

Dialog KIT සහ normal GPRS සඳහා…

account name : Dialog

APN : ppwap

user name : (හිස්ව තබන්න)

password : (හිස්ව තබන්න)

auth type : normal

Dialog broaband packages සඳහා…

account name : Dialog bb

APN : dialogbb

user name : (හිස්ව තබන්න)

password : (හිස්ව තබන්න)

auth type : normal

Mobitel Wap සඳහා…

account name : Mobitel

APN : wap

user name : (හිස්ව තබන්න)

password : (හිස්ව තබන්න)

auth type : normal

ඊට පස්සේ ඒක save කර ගන්න.

දැන් menu එකේ services වල wap එකටයන්න. (dual sim එකක්නම් SIM එක තෝර ගන්න.) එතනින් settings තෝර ගන්න. යටින්ම ඇත්තේ. Edit profile තෝර ගන්න. ඊට පස්සේ එන list එකේ මොකක් හරි profile එකක් තෝරගෙන edit කරන්න.

Dialog සඳහා…

account name : Dialog Wap (ඕන නමක්)

home page : www.dialogwap.com

data account : Dialog (අපි කලින් හදපු එක.)

connection type : WAP

IP address: 192.168.122.002

security: off

user name : (හිස්ව තබන්න)

password : (හිස්ව තබන්න)

Mobitel සඳහා…

account name :Mobitel Wap (ඕන නමක්)

home page : wap.mobitel.lk

data account : Dialog (අපි කලින් හදපු එක.)

connection type : WAP

IP address: 192.168.122.002

security: off

user name : (හිස්ව තබන්න)

password : (හිස්ව තබන්න)

දැන් ඔක්කොම හරි. බලන්න homepage එක load වෙනවද කියලා.

මේ දෙකම් මම check කරල් බලලා තියෙන්නේ. වැඩ කරනවා.

airtel සහ etilasat ගැන හොයල කියන්නම් ඉදිරියෙදි. දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න.

Meka Gaththe Menna Meken http://sinhala.iroshan.com/

rep Denna Kemathinam Withrai

[QUOTE="manojprasannaelvitigala, post: 7821299, member: 106715"] [b]Chinese phone එකක GPRS Settings හදන්නෙ කොහොමද?[/b] [IMG]http://sinhala.iroshan.com/wp-content/uploads/2010/07/TV-Phone-E71-1-150x150.jpg[/IMG] දැන් chinese phones ගොඩක් ජනප්රිය වෙලා. ගොඩක් අඩු මුදලකට පහසුකම් ගොඩාක් තියෙන එක තමයි මේකට හේතුව. රුපියල් 6,000කට 40,000 විතර පෙනුම තියෙන phone එකක් ගන්න පුලුවන්නේ. :) නමුත් ගොඩක් අයට මේවගෙ GPRS settings හදා ගන්න හැටි ප්රශ්නයක්. custumer care එකේ අයත් සමහරවිට දන්නේ නෑ. ඉතින් මම් හිතුව ඒව තමන්ටම හද ගන්න හැටි කියන්න. මෙන්න මෙහෙමයි කරන්නේ… Phone එකේ menu එකට ගිහිල්ලා Services වලට යන්න. ඒකෙ data account select කරගන්න. "GPRS" එකට ගිහින් එතනින් මොකක් හරි profile එකක් තෝර ගන්න. ඕනම් එකක් කමක් නේ. දැන් මේ විඩියට ඒකෙ settings හදා ගන්න. [B]Dialog KIT සහ normal GPRS සඳහා…[/B] account name : Dialog APN : ppwap user name : (හිස්ව තබන්න) password : (හිස්ව තබන්න) auth type : normal [B]Dialog broaband packages සඳහා…[/B] account name : Dialog bb APN : dialogbb user name : (හිස්ව තබන්න) password : (හිස්ව තබන්න) auth type : normal [B]Mobitel Wap සඳහා…[/B] account name : Mobitel APN : wap user name : (හිස්ව තබන්න) password : (හිස්ව තබන්න) auth type : normal ඊට පස්සේ ඒක save කර ගන්න. [IMG]http://sinhala.iroshan.com/wp-content/uploads/2010/07/64557609_1-Pictures-of-China-Nokia-E71-Pro-Cell-Phone-with-TV-and-Radio-300x249.jpg[/IMG] දැන් menu එකේ services වල wap එකටයන්න. (dual sim එකක්නම් SIM එක තෝර ගන්න.) එතනින් settings තෝර ගන්න. යටින්ම ඇත්තේ. Edit profile තෝර ගන්න. ඊට පස්සේ එන list එකේ මොකක් හරි profile එකක් තෝරගෙන edit කරන්න. [B]Dialog සඳහා…[/B] account name : Dialog Wap (ඕන නමක්) home page : [url]www.dialogwap.com[/url] data account : Dialog (අපි කලින් හදපු එක.) connection type : WAP IP address: 192.168.122.002 security: off user name : (හිස්ව තබන්න) password : (හිස්ව තබන්න) [B]Mobitel සඳහා…[/B] account name :Mobitel Wap (ඕන නමක්) home page : wap.mobitel.lk data account : Dialog (අපි කලින් හදපු එක.) connection type : WAP IP address: 192.168.122.002 security: off user name : (හිස්ව තබන්න) password : (හිස්ව තබන්න) දැන් ඔක්කොම හරි. බලන්න homepage එක load වෙනවද කියලා. මේ දෙකම් මම check කරල් බලලා තියෙන්නේ. වැඩ කරනවා. airtel සහ etilasat ගැන හොයල කියන්නම් ඉදිරියෙදි. දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න. Meka Gaththe Menna Meken [url]http://sinhala.iroshan.com/[/url] rep Denna Kemathinam Withrai [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom