Chinese Smartphones in Sri Lanka- info
මචංලා, jiayu, meizu, elefone, ulephone, lenovo, xiaomi වගේ brands වල phones ලංකාවේ ගන්න පුලුවන් තැන් තියනවද? lenovo, xiaomi, meizu වගේ නම් dialcom එකේ තියනවා, ඒත් උන්ගේ ගනන් online authorized reseller price වලට වැඩිය ගොඩක් වැඩියි.
මේ phones ලංකාවට ගෙන්නපු අය (gearbest, tomtop වගේ site වලින්) ඉන්නවනම් ඒක කරන පිලිවෙල පොඩ්ඩක් පැහැදිලි කරනවද? custom එකෙන් tax වදින්නෙ කොහොමද?
ඒ වගේම මේවාගේ කල්පැවත්ම, build quality එක කොහොමද කියල comment එකක් දාල උදවු කරන්න.
Chinese Smartphones ගැන නොදන්න අය සඳහා:
ඉතාමත්ම අඩු මුදලකට ඇදහිය නොහැකි පහසුකම් සහිත ඇත. online reviews (ndtv, androidauthority)අනුව නම් මේවා ඉතා හොඳ කල්පවැත්මෙන් සහ build quality එකෙන් යුතු Smartphonesය.
උදාහරණ ලෙස පහත Smartphones සලකා බලමු:
1) ulefone be touch 2 4G (Price $199.89 + free shipping at gearbest - රු. 28,200)
Android 5.1 3GB / 16GB / 5.5 inch 2.5D Arc Screen FHD Screen / MTK6752 64bit 1.7GHz Octa Core / 13MP Samsung Camera / Front Fingerprint Scaner
2) MEIZU M2 Note 4G LTE (Price $159.10 + free shipping at gearbest - රු. 22,450- dialcom එකේ 26900යි)
Android 5.0 Lollipop / 5.5 inch FHD IPS Screen / MTK6753 64bit Octa Core / 2GB RAM 16GB ROM / 5.0MP +13.0MP Sony Camera
3) Elephone P8000 (Price $159.10 + free shipping at gearbest - රු. 23,970)
Elephone P8000 has a 5.5 Inch 1080P FHD screen, uses 64bit MTK6753 octa core CPU and Mali-T720 GPU, bases on Android 5.1 OS, builds in 3GB of RAM, 16GB of ROM, has a 4165mAh battery and 13mp Samsung camera.
මේ phone කිහිපය විතරක් නෙමෙයි, විවිධ brands වලින් ගහන සුපිරි smartphones ගොඩක් net eke බලන්න පුලුවන්. gearbest site එකට ගිහින් බලන්න, නැත්තම් google එකේ best chinese smartphones for 2015 කියල search කරන්න.
ඉතින් මේ ගැන ඔබලාගේ තියන ඇත්දැකීම් සහ අදහස් මෙතනට එක්කරන්න. කරන්න; bump අමතක කරන්න එපා...

Last edited: