Chinthy's new track Makk Korannado

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,017
    14,527
    113
    උගේ සින්දු 2008 දී සුපිරි. දැන් trend එකට match වෙන්නේ නැ.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,650
    113
    Kaduwela
    චින්ති ගේ සින්දු හොදයි රඹුටන් කන්න එන රිලව් එලවන ටකේට හයිකරලා ප්ලේ කරන්න. 🤣
    කැරි උගුඩුවා හිතාගෙන ඉන්නෙ ඌ සුපිරි ප්‍රඩියුසර් කියලා🤣