Chip එකට කෙල උනා බං

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
uba sauththu chip ekak use karanna athi.
original samsung mehe hoyanna marui ban kada wala jarawa thiyenne.
mehe vikunanna thiyana 32Gb chip/pen walath oya wage leda thiyanawa.
mama 32gb kingston chip 1k aran maru karala 16 gaththa. 5 years warranty kiuwa.
habai 20 gb copy kalama chip eka windows wala penne nathiwa yanawa.
uba 16 ta wada ehaata yanawa nam ebay or wena vidihakin original ekak genna ganin.
mehe godak kada wala jarawa thiyenne. boruwa karanne.

16gb ta wada wadi chip/pen gannawa nam, e.g 64gb. 60gb wath testing walata copy karala remove karala check karala balanna 3-4 parak use karanna kalin.
mokada samahara ewa 64gb/128gb kiyala gahala thibbata hena jaraawa. boruwata thiyenne.
16 gb walata wada copy karala wada karanna ba.
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    මම මේකට 40 GB විතර දැම්ම බං
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කැමරා එකෙන් ගත්ත ෆොටෝ විතරයි බං අවුල් වෙලා තියෙන්නේ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    sinsung koheda ethana ledak

    මගෙත් තියෙනවා සැම්සුන් 8ජීබී කාඩ් එකක් පීසී එකට කනෙක්ට් කලාම ෆෝමැට් කරන්න අහනව වෙන අවුලක් නෑ කොපිපේස්ට් සේරම වැඩ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම මේකට 40 GB විතර දැම්ම බං

    uba 63gb wath purawala check kale nadda?

    othana mokadda case ekak thiyanawa ban mama explain karanna tharam info. danne na.

    samahara phones oya kiyana tharam support karanne na.
    samahara chips th oyaka kiyana capacity ekata wada karanna ba.

    chips wala thiyanawa data read/write speed ekak. eewa match wenna oona phone eke spec ekata.

    E.g.
    Class : 10 UHS-I
    Speed : 45mb/s read , 10mb/s write

    meeka balanna http://www.kingston.com/en/flash/microsd_cards

    J7 eka support karana minimum ekata wada adu ekak nan uba damme case yayi oya wage.

    mokada cam eka data yawana speed ekata chip ekata save karanna bari unoth/ chip eka ta data write karana eka delay unoth :)

    mama ookna 100% k danne na. danna kenek help karai!

    bump! :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mama nam samsung cloud ekata app wala idan backup gahanwa bun daily

    mama godak welawata custom rom gahanwa eka nisa format karanwa ekai

    call log eke idan backup wenawa

    sms nam next sms backup use karanawa
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මගේ සැම්සුන් J7 එකට 64GB ඔරිජිනල් සැම්මුන් චිප් එකක් ගත්තා. දැන් මාස 8ක් විතර හොඳට පාවිච්චි කලා. මුලින්ම PC එකට කනෙක්ට් කරල ෆෝල්ඩර් Rename කරන්න බැරුව ගියා. අද ඉස්කෝලෙ ෆොටෝ ගිකක් අරගෙන බලද්දි කොටසක් පේන්නෙ නෑ. ඕෆ් කරල ඔන් කලාම චිප් එක පෙන්නන්නෙ නෑ... වෙන J7 එකකට දැම්මම ෆෝමැට් කරන්න කියනව. පස්සේ Adapter එකක අරගෙන PC එකට Connect කරල බැළුවම ඩේටා තියෙනව. හැබැයි ෆොටෝ වීඩියෝ 1000 ක් විතර Corrupt වෙලා. චිප් එක ෆෝමැට් කරන්නත් බෑ. මොකද බං කරන්නේ. Corrupt වෙච්ච ෆොටෝ ගොඩ දාන්න බැරිද???

    ඔය චිප් එක කාතන්කුඩි ප්‍රඩක්ට් එකක් ද දන්නේ නෑ.. උනුත් හොරට ගහනවා ටවුම අස්සේ... මෙමරි චිප් විතරක් නෙමි... බිස්කට් , බීම ගොඩක් ජාති....
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹ කොහෙන්ද මෙමරිය ගත්තේ? මම Ebay එකෙන් ගෙන්නුවා 32GB එකක්. එකනං unbranded. රුපියල් 400යි. මගෙත් ෆොටෝස් ගන්නකොට ඔය අවුල ආව. ඒ පාර මම camera storage එක internal storage ඒකට දැම්ම. එක නිසා දැන් ගන්න ෆොටෝ ටික ශේප්. සින්දු එහෙම අවුලක් නැතුව play වෙනවා තවම. උඹ ගත්ත ඒකට warranty නැද්ද?