chiropractic treatment උදව්වක්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,868
    4,306
    113
    මචංලා chiropractic treatment කතන්දරේ මොකක්ද? ඒකෙන් අතුරු ආබාධ ඇතිවෙනවද ? ගිය කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නව නං විස්තර කිව්වොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. treatment එකට ගිය ගානත් එක්කම කියපල්ල.
     
    • Like
    Reactions: Mr.Wijay

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    ලංකාවෙනම් දන්නෙ නෑ, කරනවනම් Expert කෙනෙක්ගෙන්ම කරගනින් ලංකාව වගේ රටක.
    මෙහෙ මම කලා Stiff Neck issue එකකට. session 3 කට ගියා දැන් හොදයි. session එකෙන් පස්සෙ ලොකු සැහැල්ලුවක් තියනව.
    Session එකකට £120.
     
    • Love
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,306
    113
    ලංකාවෙනම් දන්නෙ නෑ, කරනවනම් Expert කෙනෙක්ගෙන්ම කරගනින් ලංකාව වගේ රටක.
    මෙහෙ මම කලා Stiff Neck issue එකකට. session 3 කට ගියා දැන් හොදයි. session එකෙන් පස්සෙ ලොකු සැහැල්ලුවක් තියනව.
    Session එකකට £120.
    ලංකාවෙත් සමහර තැන්වල තියෙනව මම දන්න විදියට. හොඳ නරක දන්නෙ නෑ.
    https://www.chiropractic.lk/
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,898
    113
    ඕවා කරන්න හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ ටික බලලම තීරණයක් ගන්න.







     
    • Love
    Reactions: animation