මචංලා chiropractic treatment කතන්දරේ මොකක්ද? ඒකෙන් අතුරු ආබාධ ඇතිවෙනවද ? ගිය කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නව නං විස්තර කිව්වොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. treatment එකට ගිය ගානත් එක්කම කියපල්ල.