chiropractic Treatment

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    chiropractic Treatment කරගත්ත අය ඉන්නවද? හොද තැනක් කියන්න පුලුවන්ද කාටහරි..
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Yaluwek kara issara dan uu ekka tharahai
    Ai uba oka hoyanne mokakda lede?
    බෙල්ලෙ අමරුවක් තියනව බන් සෑහෙන කල් ඉදල, උබට ඔකෙන් පස්සෙ වෙනසක් තියනවද? නැත්නම් තෙරුමක් නැති වැඩක්ද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    බෙල්ලෙ අමරුවක් තියනව බන් සෑහෙන කල් ඉදල, උබට ඔකෙන් පස්සෙ වෙනසක් තියනවද? නැත්නම් තෙරුමක් නැති වැඩක්ද?
    Danenawa. Adu wenawa. Dethun parak karanna one.
    Samahara un hena ganan gannawa.
    මූ නම් කරේ free.
    Thawama karanawa.
    Eth nama denna widihak na uu ubata free karata wena ගු case godak daanawa
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Disc slip wela wage nan un eheta meheta karala hadala danawa. Habai machan hamotama oya wade set wenne nathi wenna puluwan. Umbe belle amaruwa thiyenne mokak nisada? MRI ehema kalada? Kalin beth karala hodak naththan aluth option ekak balanna one wage nan oka karapan. Mulinma oya wadeta yanna epa.
     
    • Like
    Reactions: HYBRIDPC

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    හරියට පලපුරුද්දක් නැති අය කලොත් තිබුනට වඩා හානියක් වෙන්න පුලුවන්ලු ඒ නිසා පරිස්සමින්. හොඳ තැනක් හොයල බලලා යන්න.
     
    • Like
    Reactions: Naughtykolla48

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,900
    2,693
    113
    Puluwan nam yanna. මාස දෙකක් තිබුන මගේ බෙල්ලෙ අමරුවට එක දවසයි ගියේ. Soba Sri Osu Ayurvedic Hospital Padukka https://goo.gl/maps/KTyrhTpyDmkBdL819
    මචන් මේක රජයේ ආයුර්වෙද රොහලක්ද.. නතර කරගෙන බෙත් කරනවද.. විස්තර ටිකක් කියහන්කො.