Chite Chiththral Somapala-Miriguwa Parada Song

ts199119s

Member
Oct 1, 2012
465
17
0
DJ දියරකුස්;15731885 said:
කබරය ??? :no::no::no::no::no::no::no::no::no::no::no:

අනූ ගනන් වල බියර් ඇඩ් එක බලල නැත්ද ? :shocked::shocked::shocked:
කවදාවත් ඈහුවට එපා වෙන්නෙ නැති සින්දුවක්.නදී ගන්ගා :yes::yes::yes::yes::yes:



සිරාවටම බන්,, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    DJ දියරකුස්;15731885 said:
    කබරය ??? :no::no::no::no::no::no::no::no::no::no::no:

    අනූ ගනන් වල බියර් ඇඩ් එක බලල නැත්ද ? :shocked::shocked::shocked:
    කවදාවත් ඈහුවට එපා වෙන්නෙ නැති සින්දුවක්.නදී ගන්ගා :yes::yes::yes::yes::yes:


    හැබැයි මූ 'දඹුලුගලේ' සින්දුවට කරලා තියනදේ ඇහුවාම නං කබරයා දාන්න තමයි හිතෙනේ ..


    PLA සහ චිත්‍රා සෝමපාල :
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මරු voice බන්. add එකක් වෙච්චි එක තමයි ඉතින් කැත සිද්දිය.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Machan chitty Nadee ganga taranaye n CEAT ewa nikan add walata hadapuwa :D
    kawadawat nadee ganga taranaya ochchara famous wei kiyalawat hituwe naha, anika porata ekata boru video 1k hadagena famous wenna oni unet naha :)

    pora sindu qwe civilization one band eke menna mama unge asama song eka :D