Chitral Somapala

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේ වගේ මනුස්සයෙක්ටනේ අර මානසික ලෙඩා චැලේන්ජ් කරන්නේ...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Pon-T da :D
    Uth ape Deiyo wage thama.
    ඔව් ඔව් ඒ පොන්ටි තමයි.. දෙයියෝ තව හොදයි බං උට විතරනේ පිස්සු... මුට එහෙම නෙමෙයි මු වගේ පිස්සෝ රැනක්ම ඉනන්නවා මුට රෙස්පෙක්ට් කියා ගත්තු

    :lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔව් ඔව් ඒ පොන්ටි තමයි.. දෙයියෝ තව හොදයි බං උට විතරනේ පිස්සු... මුට එහෙම නෙමෙයි මු වගේ පිස්සෝ රැනක්ම ඉනන්නවා මුට රෙස්පෙක්ට් කියා ගත්තු

    :lol::lol::lol:
    Amme ow. Maga yanda pana nathi atakichcho ehema happe balanda epaya unge kate sadde. Gangster lu 9mm lu.
    Muge pattama sean eka thamai chitti ta banala rapak gahala anthimata kossa aran kiyanawa oluwa kuduwenda thiyanawalu :D :P kiyanne 9mm eunata show ekatawath plastic pistol ekakwath natha :D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Amme ow. Maga yanda pana nathi atakichcho ehema happe balanda epaya unge kate sadde. Gangster lu 9mm lu.
    Muge pattama sean eka thamai chitti ta banala rapak gahala anthimata kossa aran kiyanawa oluwa kuduwenda thiyanawalu :D :P kiyanne 9mm eunata show ekatawath plastic pistol ekakwath natha :D

    පිස්සෙක් බං... ඕකා ගැන කතා කරන කාලේ අපරාදේ :lol::lol::lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේ වගේ මනුස්සයෙක්ටනේ අර මානසික ලෙඩා චැලේන්ජ් කරන්නේ...

    කවුද බන් චිත්‍රාල්ට චැලේන්ජ් කරපු ඉස්සා? :confused:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මුන්ට මෙහෙම මල පැනලා තියෙන්නේ ඇයි..? චිත්‍රාලුත් මොනවා හරි කියලද? සංගීතය කියන්නේ රොක් වලටම හෝ රැප් වලට හෝ වෙන් වෙච්ච දෙයක් නෙවෙයි. විශේශයෙන්ම ස්ංගීතය කරන අයම මේ ගැන හිතන්න ඔන. රැප් කරනවා කියලා රොක් අයට බනින්නයි රොක් කරනවා කියලා රැප් අයටයි බනින්නේ සංගීතය ගැන කිසිම දැනීමක් නැති මොට්ටයො ටිකක් කියලා හිතෙන්නේ මෙහෙම ගියාම.. අය්යො ලංකාවේ සංගීතකාරයො...
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    මුන්ට මෙහෙම මල පැනලා තියෙන්නේ ඇයි..? චිත්‍රාලුත් මොනවා හරි කියලද? සංගීතය කියන්නේ රොක් වලටම හෝ රැප් වලට හෝ වෙන් වෙච්ච දෙයක් නෙවෙයි. විශේශයෙන්ම ස්ංගීතය කරන අයම මේ ගැන හිතන්න ඔන. රැප් කරනවා කියලා රොක් අයට බනින්නයි රොක් කරනවා කියලා රැප් අයටයි බනින්නේ සංගීතය ගැන කිසිම දැනීමක් නැති මොට්ටයො ටිකක් කියලා හිතෙන්නේ මෙහෙම ගියාම.. අය්යො ලංකාවේ සංගීතකාරයො...
    Beautiful Music has gone to the dogs, You know what? I give a fuck on it, Real projects need good music and those ones are not stupid like those selfie wannabe jerks, selfies please consider a surgeon ASAP:) (Oka kiwwa kiyala thamai taraha gihin tyenne kattiyata)