ඔහොම ගිහින් රටවල් වල ඉන්න ජනාධිපතිවරු වගේ එවුනුත් හදාවි නේද චොකලට් වලින්... ශෝක් එතකොට බඩු මිල වැඩිවෙලා මල පැන්නම කන්න පුළුවන්...
ගුඩ් පොස්ට් අක්කේ...

Ela
chocolat hadana vidiha dannawanam dapanko mchn...

පිස්සු හැදේ..
Hehehe matath oya tika dekapu wele pissu heduna..

පින්තූර බලලා මෙහෙම නම් ලඟට ගියාම පිස්සු නොහැදි තියේද..

මටනම් බඩ වේලනවා නංගි චොකලට් වැඩිපුර කෑවම![]()
