chocolate

2osama

Well-known member
  • Oct 25, 2010
    42,510
    30,301
    113
    මාලඹේ
    me kollekge athak ne 🤨
    උබ කෙල්ලෙක් අතක් ද බලාපොරොත්තු උනේ දකින්න 🤣🤣
    මේකේ මානසික ලෙඩෙක් ඉන්නවා උතමා කෙල්ලෝ වගේ රඟන්නේ 🤭🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,642
    113
    me welawe nm kanne mekak :)

    Se568142bffd6407fb99ab240f31bc47ce.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    10,694
    15,924
    113
    මමත් මාර ආසයි බන් කන්න. මාර ගනන්නෙ, අනික මම මෙහෙන් ගත්තා කිට්කැට් , කැඩ්බරි, ටොබ්ලෙරෝන්, මල ජරාවක්, හොර මගුල්ද කොහෙද. :( රට ඉන්න උන් ආවට ගේන්නෙත් නෑ දැන්.
     

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    5,107
    7,501
    113
    ගෙදර තමයි ඉතින්
    පේන්නත් එක්ක අතම හොදට පේන එකක් දාන්න නම්කි ඔයා 😌
    හයියෝ පාඩුවෙ කන චොක්ලට් එක කාලා හිටියා නම් ඉවරයි.. 😴 මගේ අත කලු කැත නාකි අතක්. මම කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්.. මට සමාවෙන්න කෙල්ලෙක් කියලා කියුව එකට. ඔන්න මම අද ඉදලා කොල්ලෙක්.. 😌😏
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    10,192
    15,842
    113
    Fantasy
    හයියෝ පාඩුවෙ කන චොක්ලට් එක කාලා හිටියා නම් ඉවරයි.. 😴 මගේ අත කලු කැත නාකි අතක්. මම කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්.. මට සමාවෙන්න කෙල්ලෙක් කියලා කියුව එකට. ඔන්න මම අද ඉදලා කොල්ලෙක්.. 😌😏
    ඒ කියන්නේ අද ඉදලා මන් සමනලයෙක් වෙනවා කියන එකද
     
    • Haha
    Reactions: Geshi95