Cholesterol වලට Doctor කෙනෙක් - Kandy

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මචන්ලා Cholesterol වලට හොඳ doctor කෙනෙක් කියන්න පුලුවන්ද channel කරන්න Kandy වල? ආසිරි එකට එන කෙනෙක් වගේ?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන්ලා Cholesterol වලට හොඳ doctor කෙනෙක් කියන්න පුලුවන්ද channel කරන්න Kandy වල? ආසිරි එකට එන කෙනෙක් වගේ?

    Cholesterol report data kohomada tiyenne??
    Thamanta control karaganna puluwan levels da. Dr gawata yayuthu levels da balanna
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කොලොස්ටෝල් අඩුයි කියන්නෙ මොනව වෙලාද බන්? එහෙම වෙන්නෙ ඇයි?
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    මචන්ලා Cholesterol වලට හොඳ doctor කෙනෙක් කියන්න පුලුවන්ද channel කරන්න Kandy වල? ආසිරි එකට එන කෙනෙක් වගේ?

    Dr. Wasantha P Dissanayake

    Dietician kenek follow karnawanam
    Prof. Sudheera Kalupahana hodai