cholesterol වැඩි වෙලාද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,405
    113
    ඇයි එන්නද
    මේ report එක බලලා කියන්න මේකේ cholesterol වැඩි ද අඩුයි ද සමාණයයි ද කියලා , අනික කාටද මේක බලන හැටි කියල දෙන්න පුළුවන්

    66046210_2387378874688939_8615692189478944768_n.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,053
    67,360
    113
    Oya tiyenne lasanata explain karala.oka kiyawaganna berida matto:angry:

    Thota bordeline high cholestrol tiyenawa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    ල0කාවේ කව්ද බන් ඉන්නේ හොඳ doctor කෙනෙක් cholesterol වලට බෙහෙත් ගන්න? අර අනුරාධපුර වෙද මහත්තයා හොඳද
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    තාම හැදිලා නෑ නේ border එකේ කියල නේ තියෙන්නේ...
    බේත් ඕන නැති වෙය්. වියයාම කරලා කෑම පාලනයෙන් ගොඩ යන්න පුළුවන් වෙය්
    ඕක ගන්න කිව්වා දොස්තරගෙන් අහල බලපන්...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Yakoo matath 252 total habai hdl ok . ubata aulak ma na...wadiyen garlic ginger ..spcies ganin ..goraka choornaya wage ewa use karapan..mata nam high nis a mama pranajeewa and himalaya abana gannawa...loweth statin oya ativan rousavastin wage statin drugs ganna epa doca la dena...
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ල0කාවේ කව්ද බන් ඉන්නේ හොඳ doctor කෙනෙක් cholesterol වලට බෙහෙත් ගන්න? අර අනුරාධපුර වෙද මහත්තයා හොඳද

    I recommend Dr BA Rathnapala, Ropa Ayurvedic Hospital

    Link
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Yakoo matath 252 total habai hdl ok . ubata aulak ma na...wadiyen garlic ginger ..spcies ganin ..goraka choornaya wage ewa use karapan..mata nam high nis a mama pranajeewa and himalaya abana gannawa...loweth statin oya ativan rousavastin wage statin drugs ganna epa doca la dena...

    Ow. Himalaya Products wala Abana patta
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    I recommend Dr BA Rathnapala, Ropa Ayurvedic Hospital

    Link

    Thanks මචන් , මොනවද මචන් අබානා & ප්‍රාණජීව කියන්නෙ,උඹලා පාවිච්චි කරනවද? හොඳයිද බන්..අතුරු ආබාධ එහෙම නෑ නේද :rolleyes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,730
    2,774
    113
    oka border line thiynne. aulak nehe. eth parissam weyan. thawa wedi wenna puluwan. beheth ona nethiwa food control & exercises walin adu karaganna puluwan. koi ekatath masa 6n 6ata wath check karanna.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    thota wadi nae. doctor hamba wenta epaubawa ledekma karai. web search karapan exercise +food