Cholesterol 270 කියන්නෙ ඩේන්ජර් ද

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Check kare kohomada?
    මෙඩිකල් එකේදි බං ලංකා එකේ රට යන්න 200ට අඩු කරගන්න කිවා බෙහෙතක් ලියලා දුන්නා මාස 3ක් බොන්න කියල atorvastatin කියල
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,860
    3,356
    113
    මෙඩිකල් එකේදි බං ලංකා එකේ රට යන්න 200ට අඩු කරගන්න කිවා බෙහෙතක් ලියලා දුන්නා මාස 3ක් බොන්න කියල atorvastatin කියල
    Mama Docec neweyi advice denna. Et mama nam hitanne puluwan nam honda physician kenekwa channel karapan. Beheth walata amatarawa umbata lifestyle changes karaganna puluwan nam oka adu karaganna puluwan wei.

    Full checkup ekak karaganna. THS, Liver Function Test, Lipid profile, Renal function test karaganna. LFT values wedi nam abdomen ultrasound ekak karaganna. Okkoma tika karagena Physician kenekwa channel karanna.