cholesterole වැඩි වෙලා සිංහලු... ළඟදීම ded වෙයි වගේ.. 😣

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තෙල් කෑම කන්න එපා. රෙඩ් වයින් ග්ලාස් එකක් බිව්වට කමක්නැහැ වෙන මගුල් බොන්න එපා. බොනකොට cholesterole වැඩි වෙන්නේ තොපි බොන්න ගියාම බොනවට වැඩියි බයිට් එකට කියලා රටේම තියෙන තෙල් කුට්ටි ගනන් කන නිසා.එකක් එක්ක හරි ගෙදර හදාගෙන කෑම ටික කාපන්. පාන් බනිස් වගේ පිටි කෑම සම්පුර්ණයෙන් නවත්තපන් බිස්කට් කේක් වගේ පැණිරස කෑම බිම සේරම නවත්තපන් පුළුවන් නම් තේ බොනකොට උනත් සීනී නැතුව බොන්න පුරුදු වෙයන්. "බඩට තිත" කියලා fb page එකක් තියෙනවා ඩොක්ටර් කෙනෙක්‌ කරන පුළුවන් නම් බලපන් . රටේම තියෙන තෙල් කෑම කාලා පැය විසිහතරම ජිම් එකේ පදිංචි වෙලා හිටියත් වැඩක් වෙන්නේ නෑ
     
    Last edited:

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa
    තෙල් කෑම කන්න එපා. රෙඩ් වයින් ග්ලාස් එකක් බිව්වට කමක්නැහැ වෙන මගුල් බොන්න එපා. බොනකොට cholesterole වැඩි වෙන්නේ තොපි බොන්න ගියාම බොනවට වැඩියි බයිට් එකට කියලා රටේම තියෙන තෙල් කුට්ටි ගනන් කන නිසා.එකක් එක්ක හරි ගෙදර හදාගෙන කෑම ටික කාපන්. පාන් බනිස් වගේ පිටි කෑම සම්පුර්ණයෙන් නවත්තපන් බිස්කට් කේක් වගේ පැණිරස කෑම බිම සේරම නවත්තපන් පුළුවන් නම් තේ බොනකොට උනත් සීනී නැතුව බොන්න පුරුදු වෙයන්. "බඩට තිත" කියලා fb page එකක් තියෙනවා ඩොක්ටර් කෙනෙක්‌ කරන fb page එකක් තියෙනවා පුළුවන් නම් බලපන් . රටේම තියෙන තෙල් කෑම කාලා පැය විසිහතරම ජිම් එකේ පදිංචි වෙලා හිටියත් වැඩක් වෙන්නේ නෑ
    :yes: :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,816
    113
    Gampaha
    ජිමුත් යනව නේද??? පරම්පරාවෙ කාටහරි තියෙනවද??

    මාත් ලවක් දෙවක් නැතුව කන හින්ද හීනියට බඩ මෝදුවෙන්න ගත්ත.. ඊටපස්සෙ කන එක අඩු කරන්න අමාරු හින්ද එක්සසයිස් කරන්න ගත්ත.. දැන් ටික ටික බන්ඩිය ශේප් වෙනව..

    වැඩි දෙයක් කරන්නෙ නෑ...
    දවසට වි 2.5 ප්ලෑන් දෙකක්, එක දිගට 45 ගානෙ ක්‍රන්ච් 90ක්, බැක් ක්‍රන්ච් 90 විතර කෙරෙනව..

    Mcn ubama uyagena kanna balapn kade kama wala thel wadi bn
    මේකත් හරි...
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    wadiya hoda na kiyanwa machn. ai kiyala nan dan na.daily kana hindada dan na onawata wada adu wei kiyala. karapincha walin niyama sambolayak ehema hadanna puluwan tose ehema kanna. maru :P
    මාත්‍රාවට කන්න..
    සාදික්කා උණත් වැඩියෙන් කැවොත් වස වෙනවා කියනවනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    තෙල් කෑම අඩු කරන්න. ඉස්සෝ ,දැල්ලෝ, හරක් මස් වගේ එව්වා කන්න එපා. හොදට ඇවිදින්න, වතුර බොන්න ..
    ඔව්ව නම් කන්නෙම නෑ බන්. අන්තිමට හරක් මස් ගෙනාවේ එකම එක පාරයි, ආයේ ගෙනාවේ නෑ.

    Bath, paan, short eats, kottu kanna epa.. meat and eggs witharak kapan .. daily exercise karapan.
    මස් කොහොමද බන් කන්න හොඳ? මම උයන්න දන්නේ තෙලුත් දාලනේ. තෙල් නොදා උයන්නේ කොහොමද?

    oya fat nehene.. oya dan fat da.. fat ayatama cholestor nehe.. pressure baluwe nedda.. cholesterol wedi unama mokakda wenne?
    නෑ බන් මොන ෆැට් ද. ලාවට පැක් හතරත් පේනවා.

    Gedara gym ekak hadaganin kalu pons. Gym okkoma wahala.
    කොහේ වහලද ඇරලා තියෙන්නේ මම යන්නේ වහලනම්..

    udeta karapinchia kola 7k his badada kanna machn. oka adu wenwa. matath una.
    උඹ කරලා තියේද? 🙄

    තෙල් කෑම කන්න එපා. රෙඩ් වයින් ග්ලාස් එකක් බිව්වට කමක්නැහැ වෙන මගුල් බොන්න එපා. බොනකොට cholesterole වැඩි වෙන්නේ තොපි බොන්න ගියාම බොනවට වැඩියි බයිට් එකට කියලා රටේම තියෙන තෙල් කුට්ටි ගනන් කන නිසා.එකක් එක්ක හරි ගෙදර හදාගෙන කෑම ටික කාපන්. පාන් බනිස් වගේ පිටි කෑම සම්පුර්ණයෙන් නවත්තපන් බිස්කට් කේක් වගේ පැණිරස කෑම බිම සේරම නවත්තපන් පුළුවන් නම් තේ බොනකොට උනත් සීනී නැතුව බොන්න පුරුදු වෙයන්. "බඩට තිත" කියලා fb page එකක් තියෙනවා ඩොක්ටර් කෙනෙක්‌ කරන පුළුවන් නම් බලපන් . රටේම තියෙන තෙල් කෑම කාලා පැය විසිහතරම ජිම් එකේ පදිංචි වෙලා හිටියත් වැඩක් වෙන්නේ නෑ
    ජොයින් වුනා.. 😍

    fried chicken/fish kanawda? oil kanawada godak?
    කඩේ රයිස් කොත්තු අනන් මනං කනවනේ බන්.. 😣

    ජිමුත් යනව නේද??? පරම්පරාවෙ කාටහරි තියෙනවද??

    මාත් ලවක් දෙවක් නැතුව කන හින්ද හීනියට බඩ මෝදුවෙන්න ගත්ත.. ඊටපස්සෙ කන එක අඩු කරන්න අමාරු හින්ද එක්සසයිස් කරන්න ගත්ත.. දැන් ටික ටික බන්ඩිය ශේප් වෙනව..

    වැඩි දෙයක් කරන්නෙ නෑ...
    දවසට වි 2.5 ප්ලෑන් දෙකක්, එක දිගට 45 ගානෙ ක්‍රන්ච් 90ක්, බැක් ක්‍රන්ච් 90 විතර කෙරෙනව..

    මේකත් හරි...
    ජිම් යනවා බන්. තාත්තටත් තිබ්බනේ කොලෙස්ටරෝල්..

    1) Wayasa keeyada?

    2) Bara keeyada?

    3) Ciga gahanawada?

    4) Amma thaththalata thiyenawada?

    Mewa anuwath depend wenawa ban.

    Wakugadu left.
    ------ Post added on Dec 7, 2021 at 7:51 PM
    වයස 29
    බර කිලෝ 71යි
    සිගා ගහනව බොද්දි විතරක්.
    තාත්තට තිබ්බ, අම්මටත් හාට් එකේ කොලෙස්ටරෝල් තට්ටුවක් තිබිලා.
    Check ur kidneys
    මට වකුගඩුත් ෂුවර් නෑ. අනික ෆැටි ලිවර්.. 😣

    ai nangige kama?

    ai uba thaniyen uyana kama?

    wena gewal walin hambena kama?
    මේ දවස් ටිකේම කඩෙන් බන්.
    ------ Post added on Dec 7, 2021 at 10:08 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව්ව නම් කන්නෙම නෑ බන්. අන්තිමට හරක් මස් ගෙනාවේ එකම එක පාරයි, ආයේ ගෙනාවේ නෑ.

    මස් කොහොමද බන් කන්න හොඳ? මම උයන්න දන්නේ තෙලුත් දාලනේ. තෙල් නොදා උයන්නේ කොහොමද?

    නෑ බන් මොන ෆැට් ද. ලාවට පැක් හතරත් පේනවා.

    කොහේ වහලද ඇරලා තියෙන්නේ මම යන්නේ වහලනම්..

    උඹ කරලා තියේද? 🙄

    ජොයින් වුනා.. 😍

    කඩේ රයිස් කොත්තු අනන් මනං කනවනේ බන්.. 😣

    ජිම් යනවා බන්. තාත්තටත් තිබ්බනේ කොලෙස්ටරෝල්..

    වයස 29
    බර කිලෝ 71යි
    සිගා ගහනව බොද්දි විතරක්.
    තාත්තට තිබ්බ, අම්මටත් හාට් එකේ කොලෙස්ටරෝල් තට්ටුවක් තිබිලා.

    මට වකුගඩුත් ෂුවර් නෑ. අනික ෆැටි ලිවර්.. 😣

    මේ දවස් ටිකේම කඩෙන් බන්.
    ------ Post added on Dec 7, 2021 at 10:08 PM

    Fatty liver thiyenawa nan bonna epa ban. Kela welaama yanawa.

    Boddi bites walin thamai godakma cholesterol enne.

    Ithin bona eka nawaththagaththoth eka galen kurullo dennek.

    Masekata ciga kiyak withara gahenawada?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    Fatty liver thiyenawa nan bonna epa ban. Kela welaama yanawa.

    Boddi bites walin thamai godakma cholesterol enne.

    Ithin bona eka nawaththagaththoth eka galen kurullo dennek.

    Masekata ciga kiyak withara gahenawada?
    මාසෙකට එකක්වත් ගහන්නේ නැති මාස තියෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Gym wedak ne bn.body eka stress wena eka witarai wenne.carido wenneth ne.yoga karala gym nawattala karapincha beepan.
     
    • Wow
    Reactions: Heshan Daminda