මචන්ලා කොහොමද ඉතින් සැපදුක්.. මමනම් හොදින් එන්නවා. ඉදලා හිටලා හරි නුලක් දාන්න එපැයිනෙ. මම එලකිරි එකට සෙන්දු වෙලා දැනට අව්රුදු 5ක් වාගෙ වෙනවා එ උනාර අතෙ ඇගිලිගානටත් අඩුවෙන් තමයි නුල් දාලා තියෙන්නෙ.
අද මම ගෙනාවෙ ඔගොලන් ඉන්ටර් නෙට් එකෙ වේබ් සර්ච් කරන්න අපි කාටත් නැතුවම බැරි ගුගල් කොර්ම් ගැන පොඩි අපි නොදන්නා දෙයක් ගැන කියන්නටයි. මෙක දන්න අයත් ඇති.. මමනම් මෙක හොයාගත්තෙ නිකම් ඔබ ඔබ ඉන්නකොට. ඩෙස්ක්ටොප් එකෙ ස්කිරින් ශොට් ගන්න අමුතුවෙන් සොෆ්ට් දාන්න ඔනෙනැ. ගුගල් කොර්ම් එකින්ම ස්කිරින් ශොට් ගන්න පුලුවන්. මෙකෙ ෆයිල් සව් වෙන්නෙ .pdf ෆොර්මැට් එකෙන් පමනයි
අන්ක 1න් කෙලින්ම සව්කරගන්න පුලුවන්. අන්ක 2න් සව් කරගන්නා .pdf ෆයිල් එකෙ ෆොර්මට් වෙනස් කරගනිමට පුලුවල්. අන්ක 3න් අපට ලබාගෙනිමට අවශය ආකාරය වෙනස් කරගනිමට පුලුවන්.. දිග අතටද හරස් අතටද ලබාගැනිමට පුලුවන්.
අපිගියා එහෙනම්. බලපු හැමොටම ස්තුතියි