Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
CHR 2020 emotional red - ඔන්න එකක් ගත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CHR 2020 emotional red - ඔන්න එකක් ගත්තා

මචන්ලා, ඔන්න ඉතින් පෙරුම් පුරලා පුරලා අපේ මහන්සියෙන් loan වල පිහිටෙන් කිරි කිරි වන්ඩියක් ගත්තා. ගොඩක් කල් ඉඳන් හිතේ තිබ්බ හීනයක්. CHR GT 2020 NGX10 model එක. ගත්තේ 2020 එකේ අලුතින්ම එන emotional red කියන colour එක. දැක්කම හික් ගෑවෙන පාටක්. පාටට ආස නිසාමයි 2020 එකකට ගියේ.

facelift model එකක් නිසා ඉස්සරහ shell එකේ සහ lights වල පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. lights වටේ යන black trim එකයි LED design එකයි නිසා හොඳ sexy look එකක් වාහනේට ලැබිලා තියෙනවා. normally එන options ඔක්කොම තියෙනවා. 4-way camera panoramic view එක පට්ට. handling, cornering, driving experience එක සුපිරියි. bucket seats නිසා වංගු ගනිද්දී එහෙම කිසිම අවුලක් දැනෙන්නේ නෑ. cruise control, driver assist systems, safety features එහෙම හරියට වටිනවා.

අවුල් ගැන කතා කලොත් පිටිපස්සේ windows වල හැඩේ එක්ක view එක මදි නිසා පිටිපස්සේ යන යට හිතෙනවා ඉඩ මදි කියල. හැබැයි එක හිතේ ඇතිවෙන feeling එකක් මිසක් head room leg space එහෙම මට නම් කිසිම අවුලක් නෑ. reverse කරද්දී පිටිපස්සේ view එක මදි. හැබැයි panoramic view එක නිසා අවුලක් වෙන්නේ නෑ. පොඩි ඉඩකට උනත් park කරන්න පුළුවන්.

තෙල් කිරීම city වල traffic එක්ක 11ක් 12ක් වගේ. long distance 16ක් 17ක් කරනවා. තාම 5000km වත් දිව්වේ නැති නිසා හරියටම තෙල් කරන එක ගැන කියන්න බෑ. ගොඩක් දුරට engine එක පරණ වෙද්දී තව කරයි කියල හිතෙනවා.

ඕවා තමා ඉතින් විස්තර. දැනගන්න මොනා හරි තියෙනවනම් අහන්න. තව කල් පදිද්දී එන දේවල් ප්රශ්න වගේ දේවලුත් මම දාන්නම්. ඇත්තටම වාහන ගැන මෙලෝ මගුලක් දන්නැතිව හිටපු මම ගොඩක් දේවල් දැනගත්තේ එලකිරියෙන්. මේ වාහනේ ගන්න කලිනුත් වාහන thread 100ක් විතර කියවන්නැති මම. ඉතින් බොක්කෙන්ම ස්තුතියි ඒ help එකට.

[QUOTE="mihir.rc.uom, post: 25144155, member: 554805"] [b]CHR 2020 emotional red - ඔන්න එකක් ගත්තා[/b] . . . [COLOR="DarkOliveGreen"][COLOR="Sienna"][SIZE="6"][SIZE="5"][COLOR="Indigo"]මචන්ලා, ඔන්න ඉතින් පෙරුම් පුරලා පුරලා අපේ මහන්සියෙන් loan වල පිහිටෙන් කිරි කිරි වන්ඩියක් ගත්තා. ගොඩක් කල් ඉඳන් හිතේ තිබ්බ හීනයක්. CHR GT 2020 NGX10 model එක. ගත්තේ 2020 එකේ අලුතින්ම එන emotional red කියන colour එක. දැක්කම හික් ගෑවෙන පාටක්. පාටට ආස නිසාමයි 2020 එකකට ගියේ. facelift model එකක් නිසා ඉස්සරහ shell එකේ සහ lights වල පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. lights වටේ යන black trim එකයි LED design එකයි නිසා හොඳ sexy look එකක් වාහනේට ලැබිලා තියෙනවා. normally එන options ඔක්කොම තියෙනවා. 4-way camera panoramic view එක පට්ට. handling, cornering, driving experience එක සුපිරියි. bucket seats නිසා වංගු ගනිද්දී එහෙම කිසිම අවුලක් දැනෙන්නේ නෑ. cruise control, driver assist systems, safety features එහෙම හරියට වටිනවා. අවුල් ගැන කතා කලොත් පිටිපස්සේ windows වල හැඩේ එක්ක view එක මදි නිසා පිටිපස්සේ යන යට හිතෙනවා ඉඩ මදි කියල. හැබැයි එක හිතේ ඇතිවෙන feeling එකක් මිසක් head room leg space එහෙම මට නම් කිසිම අවුලක් නෑ. reverse කරද්දී පිටිපස්සේ view එක මදි. හැබැයි panoramic view එක නිසා අවුලක් වෙන්නේ නෑ. පොඩි ඉඩකට උනත් park කරන්න පුළුවන්. තෙල් කිරීම city වල traffic එක්ක 11ක් 12ක් වගේ. long distance 16ක් 17ක් කරනවා. තාම 5000km වත් දිව්වේ නැති නිසා හරියටම තෙල් කරන එක ගැන කියන්න බෑ. ගොඩක් දුරට engine එක පරණ වෙද්දී තව කරයි කියල හිතෙනවා. ඕවා තමා ඉතින් විස්තර. දැනගන්න මොනා හරි තියෙනවනම් අහන්න. තව කල් පදිද්දී එන දේවල් ප්රශ්න වගේ දේවලුත් මම දාන්නම්. ඇත්තටම වාහන ගැන මෙලෝ මගුලක් දන්නැතිව හිටපු මම ගොඩක් දේවල් දැනගත්තේ එලකිරියෙන්. මේ වාහනේ ගන්න කලිනුත් වාහන thread 100ක් විතර කියවන්නැති මම. ඉතින් බොක්කෙන්ම ස්තුතියි ඒ help එකට. [/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR] . . . [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3934&pictureid=18305[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3934&pictureid=18295[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3934&pictureid=18304[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3934&pictureid=18298[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3934&pictureid=18296[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3934&pictureid=18300[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3934&pictureid=18299[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom