Chris Gayle sings Sri lankan song Rambari (රම්බරි)!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    කෝ බන්, ඌ නෙමෙයි නෙ සින්ග් කරන්නෙ :rolleyes:, වෙන එකෙක් නෙ, ඌ නිකන් දගලනව විතරයි නෙ :lol: ... අනිත් එක කව්ද අර ඌට කිස් දෙන්න වගේ ඇඟේම දැවටෙන සොන්නලුවා ... ? :lol::lol::lol:

    මෙන්න මෙහෙමවත් කිව්වනම්, සින්ග් කළා කිව්වැකි


     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    Chris Gayle sings Sri... 06-03-2014 11:14 AM nikan boru daanna epa hotto
    :lol:ridila