..::: Chris Nonis Memes :::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,053
    113
    invoke db "Injected Memory"
    FWznkDs.jpg


    එදා CNN Presenter ව Nuke කරාට පස්සෙ අපේ නොනිස් සර් කාගෙත් කතාබහට ලක් උන චරිතයක් සහ, කවුරුත් ගරු කරන චරිතයක් උනා, ඒ උත්තර දෙන විදියට ඕනම එකෙක්ගෙ ඇගේ මයිල් කෙලින් වෙනවා, :lol::lol::lol::lol:

    අහපු නැති එකෙක් ඉන්නවා නම් ඉස්සරවෙලාම මේක අහලා ඉන්න, (දන්නෙ නැති වචන ඇති බය වෙලා Close කරන්න එපා, ඔක්කොම අහන්න :lol:)



    CNN Link >> http://edition.cnn.com/2013/11/14/world/asia/sri-lanka-commonwealth-nonis/


    ඉතින් අපේ නොනිස් සර් ගැන එක එක දේවල් මේ දවස් වල FB එකේ twitter එකේ ගොඩක් අදහස් Share වෙනවා, ඒවගෙන් මට ආපු ටිකක් මෙන්න,

    මේ එකක් වත් හුදෙක් රසාස්වාදනය සදහා මිස, එතුමානන්ට කිසිඳු අයුරකින් අගෞරවයක් කිරිමට නොවේ. :yes::yes:

    996n.jpg


    cjnj.jpg


    jcvy.jpg


    sb9l.jpg


    a1r8.jpg


    9mec.jpg


    rdct.jpg


    gc3r.jpg


    et6h.jpg


    7k4u.jpg


    2qla.jpg


    xo18.jpg


    sj73.jpg


    o9w0.jpg


    xn5f.jpg


    rlkx.jpg


    8j2i.jpg


    4ugv.jpg


    bfen.jpg


    7m7i.jpg


    fz0g.jpg


    ගොඩක්ම ඒවා ගත්තෙ SL memes පිටුවෙන්, සියලු මල්, ගල් original කතෘ වෙත හිමිවිය යුතුය.


     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මාරම පෙනුමක් බන්.හිනාව බලපන්. කූල් මෑන් කෙනෙක් වගේ..............
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මාරම පෙනුමක් බන්.හිනාව බලපන්. කූල් මෑන් කෙනෙක් වගේ..............

    ඒ වගේ අය තව 10 ක් හිටිය නං ලංකාවේ ප්‍රතිරූපය ලෙහෙසියෙන් ගොඩ නැගීමට පුළුවන් :)