Chris Pfeiffer back in Sri Lanka

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ක්‍රිස් ෆේෆ්ෆෙර්ගෙ බයික් වැඩ කෑලි ඔන්න ආයෙත් ලංකාවෙ ...



    ඉස්සෙල්ල යාපනේට... පස්සෙ අපිට ...

    කමක් නෑ.. උන් ඉතින් අවුරුඩු 30ක් තිස්සෙ කට්ට කෑවනේ....

    ඔන්න රෙඩ් බුල් ආතල් එක ...

    මේක බලල උඹලා ඉස්සරහ පස්ස උස්සන්න ගිහින් අත පය කඩගත්තොත් මං නං නෑ


    Jaffna
    1st march 2012
    Opposite the Doreappa stadium
    Time 3:00PM

    ------------------------------------------------------
    Colombo
    3rd march 2012
    Nelum Pokuna Mawattha - Time 3:00PM
    World Trade Center - Time 5:00PM
     
    Last edited: