Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
christian
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ හිතපන් උඹේ ගෙදරට(රටට) හොරෙක්(සුද්දො) ඇවිත් උඹේ දෙමව්පියන්ගේ(භික්ෂුන්,ධර්මය)අතපය කඩල, උඹේ ගෙදර කාමරේකම නැවතිලා, උඹේ ගෙදරට උගෙ දෙමව්පියන්(කතෝලික දහම) ගෙනල්ල, උඹේ නංගිව කසාද බැඳගෙන(අන්යාගමිකරණය) ඉන්නව. උන් දෙන්නට හම්බෙන ළමයි උඹේ අම්මටයි තාත්තටයි බනිනවා අපහාස කරනව. හොරාගේ අම්මටයි තාත්තටයි ආදරෙයි. උඹ ඒක ඉවසන් හිටිය කියමුකො. උඹේ අක්කගේ ළමයි දෙන්න එනව උඹේ අම්මවයි තාත්තවයි බලන්න, එයාලට සලකන්න. ඒත් හොරාගේ ළමයි දෙන්න මේ ගෙදර අපේ ගෙදර කියල අර ළමයි දෙන්නව එලවනවා( මීගමුවේ නගර සභාවේ බුදු පිළිමය ඉදිකිරද්දී මේ වගේ දෙයක් උනේ).උඹට එතකොට මොනවද හිතෙන්නෙ.

පොඩි උදාහරණයක් විතරයි කිව්වෙ මචං. කොච්චර නෑ කිව්වත් ඉතිහාසයේ වෙච්ච දේවල් ගැන වෛරයක් සිංහල බෞද්ධයාගේ හිත අස්සේ හැංගිලා තියනව. පොඩි පොඩි සිද්ධි ඇති උනහම ඒ වෛරය එයාලටත් නොදැනී එලියට එනව. ඒ ඉතිහාසය අමතක කරල ඉන්න බැරි සිදුවීම් අදටත් වෙනව. බුදුහාමුදුරුවන්ගේ රූපයට සමාන බිස්කට් මොන්ටිසෝරි දරුවන්ට දුන්න. සපත්තු අඩියේ බුදු රුව ගහල ලංකාවට එවනව.බුදු රූපය තියන ඉටිපන්දම් ගැහුවා. ගෑනු යටට අඳින එකේ බුදු රූපෙ ගැහුවා. ඒව ගැන කතා කරල වැඩක් නෑ බන්. ඒවාට හැම කතෝලිකයෝම වගකියන්න ඕනේ නැහැ. තේවත්තේ පල්ලියේ සීන් වගේ පොයින්ට් අල්ලලා බනින කොට අහිංසක උඹලගේ හිත් වලටත් ඒවා වදිනවා.

එහෙමයි කියල අපිට කතෝලික යාළුවො නැතිව නෙමෙයි, මුස්ලිම් යාළුවො නැතිව නෙමෙයි. සමහර ත්රෙඩ් වලදී අපිට අපහාස කරද්දී අපිත් පෙරලා අපහාස කරනවා. සමහර පොයින්ට් අල්ලලා බනිනවා. එච්චරයි මචං කියන්න තියෙන්නෙ.

[QUOTE="huakbar, post: 16308410, member: 465708"] [SIZE=4]උඹ හිතපන් උඹේ ගෙදරට(රටට) හොරෙක්(සුද්දො) ඇවිත් උඹේ දෙමව්පියන්ගේ(භික්ෂුන්,ධර්මය)අතපය කඩල, උඹේ ගෙදර කාමරේකම නැවතිලා, උඹේ ගෙදරට උගෙ දෙමව්පියන්(කතෝලික දහම) ගෙනල්ල, උඹේ නංගිව කසාද බැඳගෙන(අන්යාගමිකරණය) ඉන්නව. උන් දෙන්නට හම්බෙන ළමයි උඹේ අම්මටයි තාත්තටයි බනිනවා අපහාස කරනව. හොරාගේ අම්මටයි තාත්තටයි ආදරෙයි. උඹ ඒක ඉවසන් හිටිය කියමුකො. උඹේ අක්කගේ ළමයි දෙන්න එනව උඹේ අම්මවයි තාත්තවයි බලන්න, එයාලට සලකන්න. ඒත් හොරාගේ ළමයි දෙන්න මේ ගෙදර අපේ ගෙදර කියල අර ළමයි දෙන්නව එලවනවා( මීගමුවේ නගර සභාවේ බුදු පිළිමය ඉදිකිරද්දී මේ වගේ දෙයක් උනේ).උඹට එතකොට මොනවද හිතෙන්නෙ. පොඩි උදාහරණයක් විතරයි කිව්වෙ මචං. කොච්චර නෑ කිව්වත් ඉතිහාසයේ වෙච්ච දේවල් ගැන වෛරයක් සිංහල බෞද්ධයාගේ හිත අස්සේ හැංගිලා තියනව. පොඩි පොඩි සිද්ධි ඇති උනහම ඒ වෛරය එයාලටත් නොදැනී එලියට එනව. ඒ ඉතිහාසය අමතක කරල ඉන්න බැරි සිදුවීම් අදටත් වෙනව. බුදුහාමුදුරුවන්ගේ රූපයට සමාන බිස්කට් මොන්ටිසෝරි දරුවන්ට දුන්න. සපත්තු අඩියේ බුදු රුව ගහල ලංකාවට එවනව.බුදු රූපය තියන ඉටිපන්දම් ගැහුවා. ගෑනු යටට අඳින එකේ බුදු රූපෙ ගැහුවා. ඒව ගැන කතා කරල වැඩක් නෑ බන්. ඒවාට හැම කතෝලිකයෝම වගකියන්න ඕනේ නැහැ. තේවත්තේ පල්ලියේ සීන් වගේ පොයින්ට් අල්ලලා බනින කොට අහිංසක උඹලගේ හිත් වලටත් ඒවා වදිනවා. එහෙමයි කියල අපිට කතෝලික යාළුවො නැතිව නෙමෙයි, මුස්ලිම් යාළුවො නැතිව නෙමෙයි. සමහර ත්රෙඩ් වලදී අපිට අපහාස කරද්දී අපිත් පෙරලා අපහාස කරනවා. සමහර පොයින්ට් අල්ලලා බනිනවා. එච්චරයි මචං කියන්න තියෙන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom