Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Christmas=“Cristes maesse”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව තිබෙන විශාල වශයෙන් සමරන නිවාඩු දිනයක් වන නත්තල යන වචනය සිංහලයට පැමිණ ඇත්තේ “ නතලීස්“ යන ලතින් වචනයෙන් බව සැලකේ..

පැරණි ඉංග්‍රිසියේ [FONT=&quot]“Cristes maesse” යන “ක්‍රිස්තුතුමන්ගේ පුජාව“ තේරුම ඇති පදයෙන් [FONT=&quot]Christmas [/FONT]යන්න පැමින ඇත. [/FONT]

[FONT=&quot][/FONT]

ක්‍රිස්තුතුමාගේ උපත සමරන නත්තල සමඟ බැදුන බොහෝ දේවල් වේ... පුළුන් වගේ රුවුල එක්ක ඇවිත් තෑගි බෙදන නත්තල් සීයා, නත්තල් ගස, නත්තල් ගස ඉහල දිලෙන තරුව...

[FONT=&quot][/FONT]

මෙවැනි බොහෝ දේ ඒ සමඟ බැදි ඇත.

මේ උත්සහය ඒ ගැන වැඩි ප්‍රසිද්ධියක් නැති කරුණු ටිකක් ඔබත් එක්ක බෙදා ගන්නයි.

නත්තල් දිනය සැමරීමේ ඇරඹුම හරියට කවදාදැයි නොදන්න නමුත් බ්‍රිතාන්‍ය යේ යෝර්ක් නගරයේ ක්‍රි.ව.521 දී පලමු නත්තල සැමරු බව විශ්වාස කරනු ලබයි.

එලෙසම එංගලන්තය පාලනය කල ඔලිවර් ක්රෝම්වෙල් 1647 දි නත්තල සැමරීම තහනම් කලේ එය ජුජනීය දිනයක් නිසා උත්සවාකාරයෙන් සැමරීම ගැලපෙන්නේ නැති බව කියමිනි.

එම තහනම වසර 13 ක් පුරා එනම් 1660 දක්වාම පැවතිණි.

[FONT=&quot][/FONT]

චීනයේ ක්‍රිස්තියානුවන් නත්තල සමරනුයේ ඔවුන්ගේ නිවෙස් කඩදාසි සැරසිලි යොදාගනිමිනි.

ඉරානයේ නත්තල සඳහා සුදානම් වනුයේ පල්ලියේ රාජකාරි ඉටුකිරීම සඳහා දෙසැම්බර් 01 සිට 25 දක්වාම සතුන්ගෙන් නිපදවන කිසිදු ආහාරයක් නොගෙනයි.

වෙනිසියුලානුවන් දෙසැ 16 සිට 24 දක්වා සෑම උදෑසනකම පල්ලියේ කටයුතු සඳහා සහභාගී වේ.

උතුරු බ්‍රසීලයේ නත්තල සමරන්නේ [FONT=&quot]“Los Pastores” නැමැති නාට්‍ය ක්‍රීඩාවක් සමගිනි. එහිදි ගොපල්ලන් සැම විටම කාන්තාවන් වන අතර ම අහිකුණ්ඨිකයන් ජේසු බිලිදා පැහැර ගෙන යන්නට තැත් කරන අයුරුද නිරුපනය කරනු ලබයි.

[/FONT]

නත්තල් ගසේ ඇරඹුම ගැනත් නිශ්චිත නැතත් පළමු වරට නත්තල් ගසක් ගැන සඳහන් වනුයේ ජර්මනියේ සංචාරයකට ගිය ශාන්ත බොනිපස් පියතුමා විසින් අදින ලද පොත් පිංචකයි.

තුන් හුලස් හැඩති මේ නත්තල් ගසට යොදාගන්නා [FONT=&quot]Fir ගසින් එක කොනකින් දෙවියන් වහන්සේත්, අනිත් කොනෙන් ජේසු දරුවාත් හා ශුද්ධ වු ශක්තිය නිරූපනය වන බව දැක්වෙන අතර එය ආලෝක කිරීමෙන් ක්‍රිස්තුත් වහන්සේ ලෝකයට ගෙන ආ ආලෝකය අර්ථවත් කරයි. [/FONT]

මුල් කාලයේ ඉටිපන්දම් මගින් එය ආලෝකමත් කලත් 1882 සිට ඇමරිකානු ජාතික එඩ්වඩ් ජොන්සන් එය බල්බ් මගින් ආලෝකවත් කරන ලදි. සියලු යහපත් දේ ලබා දෙන ගස නත්තල් ගස යන අදහසින් එහි තෑගී එල්ලීමේ සිරිත ක්‍රියාත්මක වෙන ලදි.

නත්තල් ගස මුදුනේ සංකේතවත් කරන තරුව රජවරුන් හට පාර පෙන්වු “බෙත්ලෙහෙමේ තරුව“ බව කියවේ.

[FONT=&quot][/FONT]

වර්තමානය දී වඩාත් ජනප්‍රියම නත්තල් ගස වන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් හි [FONT=&quot]Rockefeller center පිහිටි නත්තල් ගසයි.[/FONT]

එය පලමු වරට එහි ගොඩනැගිල්ල ඉදිකල සේවක පිරිසක් විසින් 1931 ඉදිකරන ලද අතර එය වසර දෙකකින් පසු විනාශ වු අතර එම ස්ථානයේම නැවත නත්තල් ගසක් ඉදිකරන ලද අතර වර්තමානයේ එහි විදුලි බල්බ 25000 කින් ආලෝකමත් කරයි.

ලොව උසම නත්තල් ගස ලෙස ගිනස් වාර්තාව දරන්නේ අඩි 221 උස වු ඩගලස් නත්තල් ගසයි.

එය 1950 දි වොෂින්ටනයේ සාප්පු සංකීරණයක ඉදි කරන ලදි. ඇමරිකාවේ පමණක් වර්ෂයකට සැබෑ නත්තල් ගස් මිලියන 30-35 අලෙවිවන බව පැවසේ.

[FONT=&quot][/FONT]

වර්තමානයේ වෙද්දී විවිධ හැඩකිරීම් වලින් යුතු නත්තල් ගස් මිලියන 60 කට වැඩි ප්‍රමාණයක් යුරෝපය පුරා සිටුවන බව සඳහන් වේ.

[FONT=&quot][/FONT]

නත්තල සමඟම තවත් ප්‍රසිද්ධ චරිතයක් වන නත්තල් සීයා ගැන නොදන්න කෙනෙක් නැති තරම්!

[FONT=&quot][/FONT]

4 වැනි ශත වර්ශයේදී තුර්කියෙන් ඇරඹුනායි කියන නත්තල් සීයා හට මුලීක වන්නේ දුප්පත් මිනිසුන්ට හා කුඩා දරුවන්ට තෑගී බෙදා

දුන් ශාන්ත නිකොලස් වේ.

ඔහුව විවිධ රටවල විවිධ නම් වලින් හදුන්වන ලබයි. බහුලව භාවිතා වනුයේ සැන්ටා ක්ලෝස් වන අතර ජර්මනියේ ඔහුව “ ක්‍රිස් ක්‍රිංගල්“ ලෙසද ප්‍රංශයේ “පෙරේ නොයෙල්“ හා ඉතාලියේදී “ ලී බෆානා“ ලෙසත් හදුන්වයි.

[FONT=&quot][/FONT]

තෑගි මල්ලක් අතින් ගෙන රතු පැහැති ඇදුම, තොප්පිය හා සුදු රුවුල සහිත වු නත්තල් සීයා ගමන් කරනුයේ පිනි මුවන් 9 බැදි හිම කරත්තයකිනි.

එම පිනි මුවන් ගේ නම් Dasher, Dancer, Prancer, Vixen, Comet, Cupid, Donder/Donner, Blitzen අතරම රතු පැහැති නාසයක් සහිත Rudolph ද එහි වේ.

[FONT=&quot][/FONT]

පැරණි කතාවකට අනුව තෑගි බෙදන මේ ශාන්ත නිකොලස් දිනක් දුප්පත් නිවසකට එහි දුම්කවුලුවෙන් රන්කාසි හැලීමේදී ඒවා වැටී තිබුනේ දුම්කවුලුවේ වේලීමට එල්ලා තිබු මේස් වලටයි.

මේ තෑගි ලබා ගැනීමට බොහෝ කුඩා දරුවන් දුම් කවුලුවේ යට හා ජනෙලයෙන් පිටත දිගු මේස් එල්ලා තැබීමට පුරුදු වී ඇත්තේ එබැවිනි.

[FONT=&quot][/FONT]

දන්නවද??

නත්තල් සීයට නත්තල් දවසේ රෑ මුලු ලොකෙටම තෑගි බෙදන්න නම් තප්පරයට සැතපුම් හයසිය පනහක වේගයෙන් ගිහිල්ලා තත්පරයට ගෙවල් අටසිය විස්සකට වැඩිය ගෙවල් වලට තෑගී බෙදන්නට වෙනවා..

නත්තලට පසු දින පල්ලි වලදි දුප්පත් පිරිස් වෙත පිරිනැමීමට ලද තෑගි පිරි පෙට්ටි විවෘත කර ඉන්පසු ඒවා දුප්පතුන් අතර බෙදා දෙනු ලබයි.

මෙසේ තෑගි පිරි පෙට්ටි විවෘත කරන දිනය බැවින් හා බ්‍රිතාන්‍ය යේ හා බොහෝ රටවල නත්තලට පසු දිනය [FONT=&quot]“Boxing day “ ලෙස හදුන්වනු ලබන බව පැවසේ. [/FONT]

දන්නවද පළමු නත්තල් සුභපැතුම් පත නිර්මාණය කර තිබෙන්නේ 1843 දී බ්‍රිතාන්‍ය ජාතිකයකු වු සර් හෙන්රි කෝල් විසිනි.

[FONT=&quot][/FONT]

වෙනදා වගේම තොරතුරු සියල්ල වගේම ජායාරූප සියල්ලමත් අන්තර්ජාලයෙන් උපුටා ගත්තා..

[FONT=&quot][/FONT]

ඔබ හැමටම සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!

[QUOTE="chamikawp, post: 14134994, member: 100066"] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ලොව තිබෙන විශාල වශයෙන් සමරන නිවාඩු දිනයක් වන නත්තල යන වචනය සිංහලයට පැමිණ ඇත්තේ “ නතලීස්“ යන ලතින් වචනයෙන් බව සැලකේ.. :D [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]පැරණි ඉංග්‍රිසියේ [FONT="]“Cristes maesse” [/SIZE][/FONT][SIZE=4]යන “ක්‍රිස්තුතුමන්ගේ පුජාව“ තේරුම ඇති පදයෙන් [FONT="]Christmas [/FONT]යන්න පැමින ඇත. :D[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/001-3.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ක්‍රිස්තුතුමාගේ උපත සමරන නත්තල සමඟ බැදුන බොහෝ දේවල් වේ... පුළුන් වගේ රුවුල එක්ක ඇවිත් තෑගි බෙදන නත්තල් සීයා, නත්තල් ගස, නත්තල් ගස ඉහල දිලෙන තරුව... :yes:[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]මෙවැනි බොහෝ දේ ඒ සමඟ බැදි ඇත. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]මේ උත්සහය ඒ ගැන වැඩි ප්‍රසිද්ධියක් නැති කරුණු ටිකක් ඔබත් එක්ක බෙදා ගන්නයි. [/SIZE][/FONT][/B][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]නත්තල් දිනය සැමරීමේ ඇරඹුම හරියට කවදාදැයි නොදන්න නමුත් බ්‍රිතාන්‍ය යේ යෝර්ක් නගරයේ ක්‍රි.ව.521 දී පලමු නත්තල සැමරු බව විශ්වාස කරනු ලබයි. :D [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] එලෙසම එංගලන්තය පාලනය කල ඔලිවර් ක්රෝම්වෙල් 1647 දි නත්තල සැමරීම තහනම් කලේ එය ජුජනීය දිනයක් නිසා උත්සවාකාරයෙන් සැමරීම ගැලපෙන්නේ නැති බව කියමිනි. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]එම තහනම වසර 13 ක් පුරා එනම් 1660 දක්වාම පැවතිණි. :yes: [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]චීනයේ ක්‍රිස්තියානුවන් නත්තල සමරනුයේ ඔවුන්ගේ නිවෙස් කඩදාසි සැරසිලි යොදාගනිමිනි. :) [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]ඉරානයේ නත්තල සඳහා සුදානම් වනුයේ පල්ලියේ රාජකාරි ඉටුකිරීම සඳහා දෙසැම්බර් 01 සිට 25 දක්වාම සතුන්ගෙන් නිපදවන කිසිදු ආහාරයක් නොගෙනයි. :shocked: [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]වෙනිසියුලානුවන් දෙසැ 16 සිට 24 දක්වා සෑම උදෑසනකම පල්ලියේ කටයුතු සඳහා සහභාගී වේ. :) [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]උතුරු බ්‍රසීලයේ නත්තල සමරන්නේ [FONT="]“Los Pastores” [/SIZE][/FONT][SIZE=4]නැමැති නාට්‍ය ක්‍රීඩාවක් සමගිනි. එහිදි ගොපල්ලන් සැම විටම කාන්තාවන් වන අතර ම අහිකුණ්ඨිකයන් ජේසු බිලිදා පැහැර ගෙන යන්නට තැත් කරන අයුරුද නිරුපනය කරනු ලබයි. :D [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom9-27.jpg[/IMG][B][FONT=Comic Sans MS][SIZE=4][/SIZE][/FONT] [/B] [B][FONT=Comic Sans MS][SIZE=4]නත්තල් ගසේ ඇරඹුම ගැනත් නිශ්චිත නැතත් පළමු වරට නත්තල් ගසක් ගැන සඳහන් වනුයේ ජර්මනියේ සංචාරයකට ගිය ශාන්ත බොනිපස් පියතුමා විසින් අදින ලද පොත් පිංචකයි. :D[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom8-31.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]තුන් හුලස් හැඩති මේ නත්තල් ගසට යොදාගන්නා [FONT="]Fir [/SIZE][/FONT][SIZE=4]ගසින් එක කොනකින් දෙවියන් වහන්සේත්, අනිත් කොනෙන් ජේසු දරුවාත් හා ශුද්ධ වු ශක්තිය නිරූපනය වන බව දැක්වෙන අතර එය ආලෝක කිරීමෙන් ක්‍රිස්තුත් වහන්සේ ලෝකයට ගෙන ආ ආලෝකය අර්ථවත් කරයි. :yes:[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom6-46.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]මුල් කාලයේ ඉටිපන්දම් මගින් එය ආලෝකමත් කලත් 1882 සිට ඇමරිකානු ජාතික එඩ්වඩ් ජොන්සන් එය බල්බ් මගින් ආලෝකවත් කරන ලදි. සියලු යහපත් දේ ලබා දෙන ගස නත්තල් ගස යන අදහසින් එහි තෑගී එල්ලීමේ සිරිත ක්‍රියාත්මක වෙන ලදි.:D[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] නත්තල් ගස මුදුනේ සංකේතවත් කරන තරුව රජවරුන් හට පාර පෙන්වු “බෙත්ලෙහෙමේ තරුව“ බව කියවේ. :D[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]වර්තමානය දී වඩාත් ජනප්‍රියම නත්තල් ගස වන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් හි [FONT="]Rockefeller center[/SIZE][/FONT][SIZE=4] පිහිටි නත්තල් ගසයි.:D[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1-66.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4][/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]එය පලමු වරට එහි ගොඩනැගිල්ල ඉදිකල සේවක පිරිසක් විසින් 1931 ඉදිකරන ලද අතර එය වසර දෙකකින් පසු විනාශ වු අතර එම ස්ථානයේම නැවත නත්තල් ගසක් ඉදිකරන ලද අතර වර්තමානයේ එහි විදුලි බල්බ 25000 කින් ආලෝකමත් කරයි. :shocked:[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]ලොව උසම නත්තල් ගස ලෙස ගිනස් වාර්තාව දරන්නේ අඩි 221 උස වු ඩගලස් නත්තල් ගසයි. :) [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]එය 1950 දි වොෂින්ටනයේ සාප්පු සංකීරණයක ඉදි කරන ලදි. ඇමරිකාවේ පමණක් වර්ෂයකට සැබෑ නත්තල් ගස් මිලියන 30-35 අලෙවිවන බව පැවසේ. :cool:[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]වර්තමානයේ වෙද්දී විවිධ හැඩකිරීම් වලින් යුතු නත්තල් ගස් මිලියන 60 කට වැඩි ප්‍රමාණයක් යුරෝපය පුරා සිටුවන බව සඳහන් වේ. :eek:[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]නත්තල සමඟම තවත් ප්‍රසිද්ධ චරිතයක් වන නත්තල් සීයා ගැන නොදන්න කෙනෙක් නැති තරම්! :yes:[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]4 වැනි ශත වර්ශයේදී තුර්කියෙන් ඇරඹුනායි කියන නත්තල් සීයා හට මුලීක වන්නේ දුප්පත් මිනිසුන්ට හා කුඩා දරුවන්ට තෑගී බෙදා[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] දුන් ශාන්ත නිකොලස් වේ. :D [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]ඔහුව විවිධ රටවල විවිධ නම් වලින් හදුන්වන ලබයි. බහුලව භාවිතා වනුයේ සැන්ටා ක්ලෝස් වන අතර ජර්මනියේ ඔහුව “ ක්‍රිස් ක්‍රිංගල්“ ලෙසද ප්‍රංශයේ “පෙරේ නොයෙල්“ හා ඉතාලියේදී “ ලී බෆානා“ ලෙසත් හදුන්වයි. :D[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]තෑගි මල්ලක් අතින් ගෙන රතු පැහැති ඇදුම, තොප්පිය හා සුදු රුවුල සහිත වු නත්තල් සීයා ගමන් කරනුයේ පිනි මුවන් 9 බැදි හිම කරත්තයකිනි. :yes:[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom7-43.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]එම පිනි මුවන් ගේ නම් Dasher, Dancer, Prancer, Vixen, Comet, Cupid, Donder/Donner, Blitzen අතරම රතු පැහැති නාසයක් සහිත Rudolph ද එහි වේ. :D[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] [FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]පැරණි කතාවකට අනුව තෑගි බෙදන මේ ශාන්ත නිකොලස් දිනක් දුප්පත් නිවසකට එහි දුම්කවුලුවෙන් රන්කාසි හැලීමේදී ඒවා වැටී තිබුනේ දුම්කවුලුවේ වේලීමට එල්ලා තිබු මේස් වලටයි. :eek: [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]මේ තෑගි ලබා ගැනීමට බොහෝ කුඩා දරුවන් දුම් කවුලුවේ යට හා ජනෙලයෙන් පිටත දිගු මේස් එල්ලා තැබීමට පුරුදු වී ඇත්තේ එබැවිනි. :)[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom5-51.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]දන්නවද?? :eek: [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]නත්තල් සීයට නත්තල් දවසේ රෑ මුලු ලොකෙටම තෑගි බෙදන්න නම් තප්පරයට සැතපුම් හයසිය පනහක වේගයෙන් ගිහිල්ලා තත්පරයට ගෙවල් අටසිය විස්සකට වැඩිය ගෙවල් වලට තෑගී බෙදන්නට වෙනවා..;)[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]නත්තලට පසු දින පල්ලි වලදි දුප්පත් පිරිස් වෙත පිරිනැමීමට ලද තෑගි පිරි පෙට්ටි විවෘත කර ඉන්පසු ඒවා දුප්පතුන් අතර බෙදා දෙනු ලබයි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom4-57.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]මෙසේ තෑගි පිරි පෙට්ටි විවෘත කරන දිනය බැවින් හා බ්‍රිතාන්‍ය යේ හා බොහෝ රටවල නත්තලට පසු දිනය [FONT="]“Boxing day “ [/SIZE][/FONT][SIZE=4]ලෙස හදුන්වනු ලබන බව පැවසේ. :D[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-59.jpg[/IMG][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]දන්නවද පළමු නත්තල් සුභපැතුම් පත නිර්මාණය කර තිබෙන්නේ 1843 දී බ්‍රිතාන්‍ය ජාතිකයකු වු සර් හෙන්රි කෝල් විසිනි. :eek:[/SIZE][/FONT][/B][/CENTER] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-62.jpg[/IMG][CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]වෙනදා වගේම තොරතුරු සියල්ල වගේම ජායාරූප සියල්ලමත් අන්තර්ජාලයෙන් උපුටා ගත්තා.. [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT="][/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔබ හැමටම සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom